5 months ago Tags #ceylonwire හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුතෙක් දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වින්දිත ගෘහ සේවිකාවගේ පැමිණිල්ල
5 months ago Tags #ceylonwire කතෝලික පියතුමාට ගහපු පොලිසියේ හයක් රිමාන්ඩ් කතෝලික පූජකවරයකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් හයදෙනකු හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද ගම්පහ
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පළමු ‘ටුක් ටුක් කෝපි’ සේවාව නුවරඑළියට(ඡායාරූප) සංචාරය කරන්නන් සඳහා ගමනේ යෙදෙන අතරතුර රසවිඳිය හැකි කෝපි අත්දැකීමක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ටුක් ටුක් කෝපි’ (TukTuk Coffee) ව්‍යාපෘතිය
5 months ago Tags #ceylonwire බංග්ලාදේශයේදී තවත් හින්දු තරුණයෙකු ඝාතනය කෙරේ බංග්ලාදේශයේ නර්සිංඩි හිදී සිය සේවා ස්ථානයේ නිදා සිටියදී 23 හැවිරිදි හින්දු තරුණයෙකු පිළිස්සී මිය ගොස් සිටියදී හමුවී තිබේ. මෙම ඝාතනයක්
5 months ago Tags #ceylonwire ආර්.ප්‍රේමදාස පිච් එක අන්තිම ජරාවක් බව එංගලන්ත නායකයා කියයි ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹදී පැවති දෙවැනි එක්දින තරගය සඳහා භාවිත කළ තණතීරුව විවේචනය කරමින් එය බොහෝවිට තමා ක්‍රීඩා කළ ‘නරකම’
5 months ago Tags #ceylonwire නුවරඑළියට මල්තුහීන – ගොවීන්ගෙන් මැසිවිලි(ඡායාරූප) නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින අධික සීතලත් සමඟ ඇතැම් ප්‍රදේශවලට මල්තුහීන පතිත වී තිබේ. මේ නිසා මෙම ප්‍රදේශවල බෝගවලට හානිකර
5 months ago Tags #ceylonwire විගණකාධිපතිවරයෙක් නැති නිසා විගණන කාර්යාලයේ පඩි ගෙවීමේ ගැටළුවක් – මූල්‍ය කටයුතු පිළිබඳ බලය වහාම නියෝජ්‍ය විගණකාධිපතිවරයකුට පවරයි විගණකාධිපතිවරයකු පත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් කාර්ය මණ්ඩල වැටුප් පවා නොගෙවීමේ අවදානමක් ඇති බැවින්, මුදල් අමාත්‍යාංශය විසින් ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය
5 months ago Tags #ceylonwire කිලෝ 12ක ‘කුෂ්’ සහ ‘හෂිෂ්’ තොගයක් එක්ක 3 දෙනෙක් ගුවන්තොටේදී අල්ලයි(වීඩියෝ) රුපියල් මිලියන 133.94ක් පමණ වටිනා ‘කුෂ්’ සහ ‘හෂිෂ්’ තොගයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ හරිත නාලිකාව හරහා නීති විරෝධී ලෙස රැගෙන යෑමට
5 months ago Tags #ceylonwire පාකිස්ථාන T20 ලෝක කුසලාන සංචිතයේ නායකයා ලෙස සල්මන් අලි අගා නම් කෙරේ පෙබරවාරි මාසයේදී ඇරඹෙන ICC T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන පාකිස්ථාන සංචිතය නම්කර තිබේ. ඒ අනුව සංචිතයේ නායකයා ලෙස සල්මන්
5 months ago Tags #ceylonwire ඉන්දීය නෞකා දෙකක් කොළඹට එයි ඉන්දියානු වෙරළාරක්ෂක නෞකා වන ‘වරාහ’ සහ ‘අතුල්යා’ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකා නාවික සම්ප්‍රදායන්ට අනුකූලව