
අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් භයානක හෙළිදරව්වක් – ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සීයට 80ක් විනාසයි
මෙරට ඉතිරිව ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සියයට 80කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් වසංගතය දැඩි ලෙස බලපානු ලැබූ බවත්,









