3 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ පුතාගෙනුත් පොලිසිය ජරාව ඉල්ලලා පසුගිය සෙනසුරාදා ටිරාන් අලස් ඇමැතිවරයාගේ පුත්‍රයා මහනුවර බලා පිටත්ව ගොස් ඇත. එසේ යන අතරමග ගලගෙදරදී ත්‍රිරෝද රථයක් ඉස්සර කරන්නට ගොස්
3 years ago Tags #ceylonwire දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට ගිහිං – දැනටමත් සැත්කම් 50ක් අත්හිටුවලා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා රට හැරගොස් ඇති නිසා සියලු ශල්‍යකර්ම ඇනහිටීමත් සමඟ රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී
3 years ago Tags #ceylonwire මාතර උසාවියේ නඩු භාණ්ඩ කාමරය ආයුධ සේල්පොළක් කරගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට
3 years ago Tags #ceylonwire සුමින්ද සිරිසේන සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75වැනි වියේ පසුවිය.
3 years ago Tags #ceylonwire මිලියන 700ක් බදු ගෙවන වයස අවුරුදු 85 ව්‍යාපාරිකයා කවුද ? මෙරට වැඩියෙන්ම රජයට බදු ගෙවන අවුරුදු 85ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු
3 years ago Tags #ceylonwire පාකිස්ථානයේ බෞද්ධ විහාරයකින් තඹ කාසි තොගයක් සොයාගැනේ පාකිස්ථානයේ පුරාවිද්‍යාඥයන් එරට මොහෙන්ජෝ-දාරෝ හි බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් අතරින් වසර 2,000ට වඩා පැරණි අතිශය දුර්ලභ තඹ කාසි තොගයක් සොයාගෙන ඇත.
3 years ago Tags #ceylonwire පන්දුවාර 20න් ඉන්දියාව ඕස්ට්‍රේලියාවෙන් වාඩුව ගනී එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පරාජයේ වාඩුව පන්දුවාර 20න් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. ඒ දෙරට අතර පැවති
3 years ago Tags #ceylonwire වාසල සහ වළගම්බාත් මරාදැමෙයි කරුවලගස්වැව, තේවනුවර, තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලුණු වාසල හා වළගම්බා නමින් හැඳින්වෙන සද්දන්ත ඇතුන් දෙදෙනාගේ
3 years ago Tags #ceylonwire බිළිඳු ඝාතනයකට මාලදිවයිනේදී ලාංකික කතක් අත්අඩංගුවට බිළිඳු ඝාතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා සඳහන් කරයි. එම ශ්‍රී ලාංකික
3 years ago Tags #ceylonwire මහේල රනිල් එක්ක ඩුබායිවල මොකද කරන්නේ? මෙරට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඩුබායි හි පැවැත්වෙන COP 28 හි ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට කරන