3 years ago Tags #ceylonwire සවුද් ශකීල් ලෝක වාර්තාවක් තියයි පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල් ක්‍රිකට් ඉතිහාසයේ සිය පළමු ටෙස්ට් තරග 07 කදීම ලකුණු 50+ ඉක්මවා ලබා ගත් පළමු පිතිකරුවා බවට
3 years ago Tags #ceylonwire ‘ඕකේ’ කියා වැඩේ නොකළාට ඩොලර් 82,000ක දඩයක් ගහලා ධාන්‍ය ගනුම්කරුවෙක් ධාන්‍ය මිලදීගැනීම සඳහා ගොවීන් වෙත යැවූ කෙටි පණිවිඩයකට එක් ගොවියෙක් විසින් ප්‍රතිචාර ලෙස මාපටැඟිල්ලක් සහිත රූපයක් (thumbs-up emoji)
3 years ago Tags #ceylonwire කෙහෙළියගේ ‘බාල කතා’ වෛද්‍ය සංගමය හෙළාදකී කිසිදු ඖෂධයක් ගුණාත්මක තත්ත්වයෙන් බාල යැයි තක්සේරු කිරීමට නිල නිර්වචනයක් නොමැති බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා සිදුකළ ප්‍රකාශය
3 years ago Tags #ceylonwire අසැබි ඡායාරූපවලින් වැඩදැමූ කෙල්ලට උසාවියෙන් දඩ සහ අවවාද අසභ්‍ය ඡායාරූප නිර්මාණය කිරීම, ඒවා සන්තකයේ තබා ගැනීම සහ එම රූප සමාජ මාධ්‍යයට මුදාහැරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද
3 years ago Tags #ceylonwire වැරදි කරලා ලකුණු 24ක් ගත්තොත් ලයිෂන් කැන්සල් ප්‍රවාහන අමාත්‍යාංශය 2024 ජනවාරි 01වැනිදා සිට රථවාහන වැරදි සඳහා දෝෂ ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත. ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න
3 years ago Tags #ceylonwire ස්පා හිමිකාරිනියගේ සහ SIගේ කසාදෙ ගැන පොලිසියෙන් හොයයි සම්භාහන මධ්‍යස්ථාන රැසක හිමිකාරීත්වය දරණ කාන්තාවක සමඟ විවාහ ගිවිසගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
3 years ago Tags #ceylonwire ලංකාවත් න්‍යෂ්ටික වැඩ එපා කියයි විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම (CTBT) අනුමත කළ 178 වැනි රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. මෙම අනුමත කිරීම නිව්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබන සතියේ – මිනිස් ජාවාරමක් සිදුව ඇති බවට චෝදනා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිත කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විවාදයක්
3 years ago Tags #ceylonwire ඉල්ලා අස්වෙන්නෙ නැතුව තනතුරුවලින් අයින්වෙච්ච අධ්‍යයන හා අනධ්‍යයන කට්ටිය ගැන හොයයි නිසි ලෙස ඉල්ලා අස්වීමේ ලිපි ලබානොදී තනතුරුවලින් ඉවත්ව සිටින රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳ සවිස්තර වාර්තාවක්
3 years ago Tags #BOO බන්දුලගේ ආසනය හරහා දුවන දුම්රිය මාර්ගය ඉලෙක්ට්‍රික් කරන්න ආයෝජකයෝ හොයයි කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය කිරීමට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව, චීනය, රුසියාව සහ බෙලරුස් යන රටවල්