December 25, 2023

නත්තල වෙනුවෙන් බී ළූණු සහ බිත්තර බෙදූ නත්තල් සීයාකෙනකු පිළිබඳව ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ ඇල්පිටිය ප්‍රදේශයේ නිවෙස් වෙත ගිය මෙම නත්තල් සීයා දරුවන් වෙනුවෙන් ආහාර වශයෙන් බිත්තර සහ බී ළූණු බෙදාදෙන ආකාරය දැකගත හැකි විය.

එම නත්තල් සීයා පවසන්නේ, දරුවන්ට පෝෂදායී ආහාර ලබාදීමට ජනතාවට පැවැති හැකියාව රටේ පාලකයන් විසින් නැතිකර දමා ඇති බවයි.