
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයට එක්වන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තවදුරටත් රැඳී සිටින බව ශ්‍රීලනිප හිටපු මහලේකම්වරයා ප්‍රකාශ කරයි.
2020 අගෝස්තු මස පවත්වන ලද අවසන් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ ශ්‍රීලනිප 13 දෙනා අතර දයාසිරි ජයසේකර ද විය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර පවසන්නේ, වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවේ 2024 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් කෙනෙකු තමා බවයි.
පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිපය සමග සිටින මන්ත්‍රීවරුන් 14දෙනාගෙන් 09දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර 04දෙනෙක් විපක්ෂව ඡන්දය දුන් අතර එක් අයෙක් නොපැමිණියේය.
ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ, තමන් සජබ හෝ වෙනත් පක්ෂයක් සමඟ පැති මාරුකිරීම ගැන සාකච්ඡා නොකළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart