3 years ago Tags #ceylonwire ජවිපෙ-අලස් හවුල ගැන චෝදනා : CIDය නාගමුවගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමඟ යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද
3 years ago Tags #ceylonwire පියාගේ මරණය ගැන නොදැන තරග කළ කාමෝනා එංගලන්තය සමග පැවති පාපන්දු කාන්තා ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤයේ ජයග්‍රහණය වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළ ඔල්ගා කාමෝනා
3 years ago Tags #ceylonwire යාපනයේ තිබුණු LPL කිරුළ මහනුවරට රැගෙන එයි ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශුරතාව දිනා ගැනීමට බී ලව් කැන්ඩි සමත් විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි
3 years ago Tags #ceylonwire ලොවම කතා කරන තොල් සිප ගැනීම(වීඩියෝ) ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති Luis Rubiales විසින් තොල් සිපගැනීම පිළිබඳ තමන් නොසතුටෙන් පසුවන බව ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනිෆර් හර්මොසෝ අවධාරණය කරයි.
3 years ago Tags #ceylonwire නෝහා ලයිල්ස් : ලොව වේගවත්ම මිනිසා ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් හංගේරියාවේ බුඩපෙස්ට් හිදී ලොව වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලැබීය. ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100
3 years ago Tags #ceylonwire ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය : තරු හැලුණු මීටර් 100 අවසන් පූර්ව වටය ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 පිරිමි අවසන් පූර්ව වටයේ තරග මීට ටික වේලාවකට පෙර අවසන් විය. එහිදී ලොව සුපිරි
3 years ago Tags #birth උපත්-මරණ-කසාද නීතියක වෙනසක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛන වල සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලානය : ශ්‍රී ලංකා තරග කාලසටහන යළි වෙනස් වෙයිද? අඛණ්ඩව දින දෙකක් ආරක්ෂාව සැපයීම ගැටලුවක් වන බැවින් ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන යළිත් සංශෝධනය කරන ලෙස හයිද්‍රාබාද් ක්‍රිකට්
3 years ago Tags #news ජනපති සිංගප්පූරු යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (21) සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා සිය
3 years ago Tags #ceylonwire ශ්‍රීලනිප සංවත්සරයේ බරපැන ආණ්ඩුවෙන් : දයාසිරි හෙට්ටිපොළ ගෙනියන්න හැදූ ‘අත’ අමරවීර කොළඹ ගෙනෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය උත්සවාකාරයෙන් කුරුණෑගල හෙට්ටිපොළදී පැවැත්වීමට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිදුකළ සියලුම සංවිධාන කටයුතු