3 years ago Tags #ceylonwire ඇසළ මංගල්ලයේ දෙවැනි කුඹල් පෙරහැර අද මහනුවර ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහැර අද (22) රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී දළදා මාළිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී
3 years ago Tags #ceylonwire පානීය ජල අවශ්‍යතාව හදිසි තත්ත්වයක් කෙරේ පානීය ජල අවශ්‍යතාව හදිසි තත්ත්වයක් ලෙස සළකා හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අගමැති
3 years ago Tags #75_හැවිරිදි පුතාගේ වැඩ නිසා පියා පරලොව යයි ! නාඳුනන පුද්ගලයන් පිරිසකගේ පහර කෑමට ලක්වූ 75 හැවිරිදි පුද්ගලයකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි
3 years ago Tags #ceylonwire අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. පනත්
3 years ago Tags #ceylonwire ජොහාන් ශ්‍රී ලංකා නාමය යුරෝපයේ මුදුනට රැගෙන යයි එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන ජොහාන් පීරිස් සිය කඳු තරණ මෙහෙයුමේ තවත් අදියරක් සම්පූර්ණ කර තිබේ. ඒ යුරෝපයේ
3 years ago Tags #ceylonwire කිම් කුඹුරට බසී “වගකීම් විරහිත” ගංවතුර හැසිරවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය කැබිනට් මණ්ඩලයට බරපතල ලෙස දොස් පවරා ඇතැයි විදෙස්
3 years ago Tags #ceylonwire සමන්තභද්‍ර හිමි වෙළෙඳ අමාත්‍යාංශය කුලියට ගනී කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍ර බිම්මහලේ උමංදාව හරිත අලෙවිසැල (Umandhawa Green Hut) අද (22) විවෘත කර තිබේ. සිරි සමන්තභද්‍ර හිමියන්
3 years ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන බෝවන රෝගයක් හේතුවෙන් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බන්ධනාගාරය තුළ පැතිර යන
3 years ago Tags #ceylonwire ඔක්තෝබරයේ කොළඹට තවත් සුපිරි හෝටල් තුනක් එක්වෙයි කොළඹ ගාලුමුවදොර ඉදිකෙරුණු අලුත්ම සුපිරි හෝටලයක් වන ITC One Colombo සහ තවත් හෝටල් දෙකක් වන Sheraton සහ Radisson Blu යන
3 years ago Tags #ceylonwire කුඹල් පෙරහැරට උඩින් ඩ්‍රෝන යැවූ චීනෙක් අල්ලයි මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ කුඹල් පෙරහැර වීඩියෝගත කිරීමට ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ