3 years ago Tags #ceylonwire චොකා මල්ලිව බේරන්න උදව් කළ බව කී හිටපු DIG ලලිත් ජයසිංහට ඇප 2015 වසරේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඇප නියම කළාය.
3 years ago Tags #ceylonwire හිරේ ඉන්නේ තව LTTE සාමාජිකයෝ කීපදෙනයිලු අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට්ට
3 years ago Tags #ceylonwire තේ පෝර මිටියක මිල රු.2000කින් අඩුකෙරේ වගාව සඳහා යොදන T-750, T-709 සහ T- 200 යන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි
3 years ago Tags #ceylonwire විශ්‍රාම ගිය ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ඉඩක් නෑ – වනිඳු සිම්බාබ්වේ පිළට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති පළමු T20 තරගයේ අවසන් පන්දුවේදී කඩුලු තුනක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire කොළඹ ගොඩනැගිලි 500ක් ඉවත් කරන්න භද්‍රානි සූදානම් කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට ගෙන යෑමට කොළඹ මහ නගර සභාව කටයුතු
3 years ago Tags #ceylonwire අවලෝකිතේශ්වරව අංගොඩින් චෙක්කරවන්න නියෝග අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස තමන්ව හඳුන්වාගන්නා පුද්ගලයාගේ මානසික තත්වය පරික්ෂා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව මහින්ද
3 years ago Tags #Brokerage_BofA ශ්‍රී ලංකා ටෙලිකොම් ගන්න ඉන්දු-චීන තරගයක් ශ්‍රී ලංකා ටෙලිකොම්හි රජය සතු සියයට 50.23ක කොටස් ලබාගැනීමට මේ වන විට ඉන්දියානු සහ චීන සමාගම් අතර විශාල තරගයක් නිර්මාණය
3 years ago Tags #ceylonwire අගමැති මොදිගේ නායකත්වයෙන් ඉන්දියාව ඉදිරියට අගමැති නරේන්ද්‍ර මෝදිගේ දූරදර්ශී නායකත්වය යටතේ ඉන්දියාව වර්ධනය වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. භාණ්ඩ හා සේවා බද්ද (GST)
3 years ago Tags #ceylonwire ලංකාවේ කරවල කොරියාවට යවයි මෙරට නව ක්‍රමවේදයක් වන වායුසමීකරණ විජලනය පද්ධතිය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද අඩු ලුණු, කරවල සහ උම්බලකඩ පළමු කාණ්ඩය අපනයනය කර
3 years ago Tags #ceylonwire එළවලු ගිනි ගණන් නිසා අඹ කමු මේ වසරේදී ශ්‍රී ලංකාවේ අඹ අස්වැන්නේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුව දක්වන ආකාරයට, 2023 දී