3 years ago Tags #ceylonwire සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වැඩවර්ජනයේ අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000
3 years ago Tags #ceylonwire පොලිස්පති පත්කිරීම – තමන්ට බාධාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ජනාධිපති ව්‍යවස්ථා සභාවට දැනුම්දෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත්කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන්
3 years ago Tags #CCTV_කැමරා CCTV දඩ නිසා වාහන පොත් නමට හරවගන්න දිග පෝලිම්ලු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, වාහන හිමිකම තම නමට පැවරීම සඳහා විශාල පිරිසක් මේ වන විට දෙපාර්තමේන්තුවට පැමිණෙමින්
3 years ago Tags #ceylonwire ඉන්ධන මිල යළිත් ඉහළ දමයි අද (ජනවාරි 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ)
3 years ago Tags #ceylonwire ඩඩ්ලි සිරිසේනගේ අලුත්ම හෝටලයට BOI අනුමැතිය ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ නවතම හෝටල් ව්‍යාපෘතිය වන උණවටුනේ ඉදිකෙරෙන අරලිය ගෝල්ඩන් බීච් හෝටලය වෙනුවෙන් ලංකා ආයෝජන මණ්ඩලයේ සමඟ ඊයේ
3 years ago Tags #ceylonwire ජැකලින් සුකේෂ්ගේ සල්ලිවලින් සැප වින්දේ අපරාධ ගැන දැනදැනමයි – අධිකරණයට වාර්තාවක් රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්‍රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ මගින්
3 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – කෙහෙළිය CIDයට ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද අපරාධ පරීක්ෂණ
3 years ago Tags #ceylonwire ලංකාවේ පළමු අශෝක ස්ථම්භයට මුල්ගල් තැබේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය ඉරිදා වාද්දුව රාජගුරු ශ්‍රී සුබුති විහාරස්ථානයේ අශෝක රජුගේ ‘ධර්ම ස්ථම්භය’ ඉදිකිරීම සඳහා මුල්ගල
3 years ago Tags #ceylonwire ෂම්මි ජේ ෂාව නැවතත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති කරයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පිට පිට තුන්වැනි වසරටත් ජේ ෂා පත්කර තිබේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය නිවේදනය පෙන්වා දෙන්නේ
3 years ago Tags #ceylonwire ශිෂ්‍ය විරෝධතා නොතකා රනිල් කැලණියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජනවාරි 31) කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණියේ ඔහුගේ පැමිණීමට එරෙහිව පසුගිය දිනවල විරෝධතා මතුව තිබියදීය. අද පෙරවරුවේ එම