3 years ago Tags #ceylonwire මහින්ද ලිබියාව ගැන සෝකයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (15) කොළඹ ලිබියානු තානාපති කාර්යාලයට ගොස් ලිබියාවට බලපෑ ගංවතුරෙන් සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් ශෝකය පළ
3 years ago Tags #ceylonwire ජනප්‍රිය දෙමළ නළුවන් පිරිසකට සිනමාවෙන් ‘රෙඩ් කාඩ්’ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) දකුණු ඉන්දියාවේ ප්රමුඛ පෙළේ නළුවන් කිහිපදෙනකුට රතු කාඩ්පත් නිකුත් කර ඇත. ඒ අනුව ධනූෂ්, සිලම්බරසන්
3 years ago Tags #ceylonwire පිටසක්වලයන් ගැන හොයන්න නාසා අලුත් ‘අංශයක්’ හදයි ඇමෙරිකානු ‘නාසා’ ආයතනයේ අභ්‍යාවකාශ ඒජන්සිය(නාසා) පිටසක්වල ජීවීන් පිළිබද අධ්‍යයනය කිරීමට නව පර්යේෂණ අංශයක් නිර්මාණය කර ඇත. පසුගිය වසරේ ඇමරිකානු අහසේ
3 years ago Tags #ceylonwire චැනල්-4 චෝදනා විමර්ශනය කිරීමට ජනපති කමිටුවක් පත්කරයි පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්
3 years ago Tags #ceylonwire ජනපති කියුබාව එක්ක පොල් වැවිල්ල ගැන කතාකරයි වෛද්‍ය, සෞඛ්‍ය, ක්‍රීඩා පුහුණුව සහ පොල් වගාව යන ක්ෂේත්රවල සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුකරමින් තම රටවල් අතර සබඳතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම
3 years ago Tags #ceylonwire කිකිළියො බිත්තර දාන කාලෙ ගැන අමරවීර කියයි ලබන වසරේදී බිත්තර සහ කුකුල් මස්වල මිල අඩුවීමට ඉඩ ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඊයේ (14 ) ජනාධිපති මාධ්‍ය
3 years ago Tags #Agro_Bizz කැකිරි කිලෝ එක රු.10ට විකුණන ගොවීන්ට අස්වැන්න විකුණන්න ‘ඇප් එකක්’ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක් රුපියල් 10ක මිලකට අලෙවි වද්දී, රටේ ගොවි පවුල් 70,000කට ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ භාවිත කළ
3 years ago Tags #ceylonwire ආණ්ඩුව ඡන්ද තියන්න යන්නේ ඩොලර්වලින්ද? – ගොඩහේවා ප්‍රශ්න කරයි 2024 මැතිවරණ පැවැත්වුවහොත් ඉන්ධන ගෑස් ගෙන්වීමට නොහැකිවේ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මීට පෙර සඳහන් කර ඇති බවත්, ඒ අනුව
3 years ago Tags #ceylonwire ප්‍රභුදේවා ලංකාවට ආවේ ඇයි ?(වීඩියෝ) ඉන්දීය රංගන ශිල්පී ප්‍රභුදේවා, ඔහුගේ ඉදිරියේදී තිරගතවීමට නියමිත “මුසාසි” චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ. සෑම් රොඩ්රිගස් විසින්
3 years ago Tags #ceylonwire රනිල් මමතාට ලංකාවට එන්න කියයි(වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාතික ගුවන් තොටුපල විවේකාගාරයේදී බටහිර බෙංගාල ප්‍රධාන ඇමැති මමතා බැනර්ජි සමග සුහද