3 years ago Tags #ceylonwire ගාල්ල සලිත වෙයි – රෙදිපිළි ව්‍යාපාරිකයාට වෙඩි පිට වෙඩි ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිලි අලෙවිසැලක හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබේ. ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස වෙත යමින් සිටියදී
3 years ago Tags #ceylonwire මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයකට ලංකාවේ දෙදෙනෙක් සොයයි ඊයේ රාත්‍රියේ මැලේසියාවේ සෙන්තුල් හි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් විමර්ශන
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ අලුත් මර්දන නීති දෙකට නීතිඥ සංගමයේ විරෝධය ආණ්ඩුව විසින් ගැසට් කර ඇති නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සදහා විරුද්ධවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය
3 years ago Tags #ceylonwire රටේ එක පවුලක ණය බර ලක්ෂ 50ට ළඟයි මෙරට සිව්දෙනකුගෙන් යුත් සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක(4,724,000) ණයකරුවන් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ සිටි සෙව්වන්දි ලංකාවේ සැමියා අතින් සිංගප්පුරුවේදී ඝාතනය උණේ කොහොමද? සිංගප්පුරුවේ නැඟෙනහිර වෙරළ පාරේ හෝටලයකදී තම සැමියා විසින් ඝාතනය කරන ලදැයි කියන ශ්‍රී ලාංකික කාන්තාව “බොහෝදෙනකුට යහළුවකු වූ අතර සැමවිටම
3 years ago Tags #ceylonwire අල්ලස් කොමිසම පවරපු නඩුවලින් බාගයක්ම ඉල්ලා අස්කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය
3 years ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම නිසා රු. බිලියන 01ක පාඩුවක් – ඡන්දය තියන්න යන්නෙත් බිලියන 09 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට මෑතදී ගත් තීරණය නිසා රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදු විය හැකි
3 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළී තවත් අඩුවෙයි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී ඇත.
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළකිරීමට අවස්ථාව තහවුරු කළ යුතුයි – ජුලී චුන්ග් සමාජ මාධ්‍යය හරහා සාමකාමී ලෙස විරෝධය පළකිරීමේ හැකියාව ජනතාවට පැවැතිය යුතු බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අවධාරණය කළාය.
3 years ago Tags #ceylonwire මද්දුම බණ්ඩාර ඩයනාට බැනපු වචනවලට ඇතුළෙන්ම විරෝධය සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට භාවිත කළ අසභ්‍ය වචනයකට ඇතැම් සමගි ජන බලවේග සාමාජිකයන්ගේ