3 years ago Tags #ceylonwire රනිල් දිනවන්න අරගලකරුවෝ සාකච්ඡා කරති ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් සහ අරගලයේ ක්‍රියාකාරීන් අතර සාකච්ඡාක් පවත්වා තිබේ. ප්රජාතන්ත්රවාදි ජනතා කොංග්‍රසයේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇති
3 years ago Tags #ceylonwire චීනය මුහුදට දාපු බැරියර් එක ඉවත් කරන්න පිලිපීනය සූදානම් දකුණු චීන මුහුදේ මතභේදාත්මක ප්‍රදේශයක “බාධක ඉවත් කිරීමට සියලු සුදුසු ක්‍රියාමාර්ග” ගන්නා බව පිලිපීන ජාතික ආරක්ෂක උපදේශක ප්‍රකාශ කර ඇත.
3 years ago Tags #ceylonwire මාස 09කට පසුව ෂාෆ්ටර්ගේ දේහය පවුලට අබිරහස් ලෙස මරණයට පත්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ගොඩගත් දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග
3 years ago Tags #ceylonwire ආදායම් බලපත්‍ර නිකුත් කිරිල්ල තාවකාලිකව නතර කරයි බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා අත්හිටුවීමට නියමිතව ඇත. ප්‍රවාහන අමාත්‍යාංශයේ
3 years ago Tags #ceylonwire රාජසිංහ රජතුමා නොහිටියා නම් ලංකාව ඇංගෝලාවක් වෙලා – රනිල් පැහැදිලි කරයි එඩිතර සහ දේශප්‍රේමී රජවරයකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
3 years ago Tags #ceylonwire ඡන්දෙට කළින් පක්ෂෙ ගැන හොයන්න රනිල්ගෙන් මාසෙක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනිමේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මාසයක් ඇතුළත තොරතුරු වාර්තා කරන ලෙසට එම පක්ෂයේ නායක
3 years ago Tags #ceylonwire පෙරටුගාමීන්ගෙන් ත්‍රීරෝද රථ බලකායක් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ත්‍රීරෝද රථ රියදුරන් ඒකරාශි කර ගනිමින් ත්‍රීරෝද රථ රියදුරන්ට පවතින ගැටලු සම්බන්ධව රට තුළ
3 years ago Tags #ceylonwire පන්දුවාර 20 රන් පදක්කම ඉන්දියාව දිනයි – ශ්‍රී ලංකාවට රීදි පදක්කම ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දියාව අද ජයග්‍රහණය කළේය. ඒ රන් පදක්කම සදහා පැවැති තරගයේදී
3 years ago Tags #ceylonwire භාණ්ඩාගාර ලේකම්වරයාට වරද පැටවීම ගැන හර්ෂ කබ්රාල්ට බැනවදියි රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට දොස් පැවරීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
3 years ago Tags #ceylonwire ඒසී නැතුව මහනුවර විකිරණ ප්‍රතිකාර නවතී මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා භාවිත කරන යන්ත්‍ර දෙකම මාස ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අතහැර