3 years ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබාදෙන බවට දසුන් කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
3 years ago Tags #ceylonwire ප්රථිලාභියෙක්ට අසභ්‍ය වචනයෙන් බැනවැදුණු සමෘද්ධි බැංකු නිලධාරිනිය ගැන පරීක්ෂණයක්(වීඩියෝ) පසුගියදා මාතර අකුරැස්ස ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක නිලධාරිනියක විසින්, තම ගිණුමේ මුදල් ලබාගැනීමට එහි ගිය සමෘද්ධි ප්රථිලාභියකුට සහ තවත් අයකුට පරුෂ
3 years ago Tags #ceylonwire ‘අරගලයෙන්’ චින්තන පර්ෂදයක් මතුවේ කැලඹිලි සහිත ගෝලීය ආර්ථිකයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාද හා සාකච්ඡා උත්තේජනය කිරීම සහ දැනුවත් කිරීම
3 years ago Tags #ceylonwire විනාඩියට රු.1000ක් අයකරමින් තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා විකිණූ කතක් රිමාන්ඩ් මුදල් ඉපැයීම සඳහා තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට ලක්වූ කාන්තාවක් සැප්තැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන
3 years ago Tags #ceylonwire චීනයේ සෘජු විදේශ ආයෝජන පහත වැටේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, විදේශ ප්රාග්ධනය ආකර්ශනය කරගැනීමේ උත්සාහයන් සැලකිවයුතු ලෙස අසාර්ථක වෙමින්, 2023 වසරේ මුල් මාස අට තුළ චීනයේ සෘජු
3 years ago Tags #ByteDance සේවකයන් කාර්යාලයට ගෙන්වා ගැනීමට TikTok විසින් මෙවලමක් හඳුන්වාදෙයි එක්සත් ජනපදයේ TikTok ආයතනයේ සේවකයන්ට පසුගියදා හඳුන්වාදුන් කාර්යාලයට පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා වූ මෙවලමක් හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇති බව
3 years ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුව සාර්ථක ලෙස නිමාව දකී ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආදායම් අඩුවීම ගැන IMF සැළකිල්ලෙන් මේ වසරේ ශ්‍රී ලංකා රජය විසින් රැස්කර ඇති ආදායම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සැළකිලිමත් වන බව රොයිටර් පුවත්
3 years ago Tags #ceylonwire පරිවාස නිලධාරීන්ට සාම විනිසුරුවරු පදවි විශේෂයෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමේදී නීතිමය කටයුතුවලට සම්බන්ධ ළමුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා පරිවාස නිලධාරීන් සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire වනිඳු ලෝක කුසලාන සංචිතයේ හොල්මං කරයි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් විය හැකි බවට මීට පෙර ඇඟවුම් කර තිබුණද,