3 years ago Tags #ceylonwire බාගෙට හදපු පාලම් බෝක්කු ටික දෙසැම්බර් 10ට කළින් ඉවර කරනවලු අතරමග නවතා දමා ඇති පළාත් පාලන ආයතනවල සියලු ඉදිකිරීම් අවසන් කිරීමට උපදෙස් ලැබී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන
3 years ago Tags #ceylonwire ‘ආතල් එකට’ කියන දේවල් වලටත් CID එක මිනිස්සුන්ව උසාවි ගෙන්නනවලු(වීඩියෝ) අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකු විසින් ‘විහිළුවට කියූ දෙයක්’ පදනම් කරගෙන අධිකරණයේ සාක්ෂි සඳහා කැඳවා ඇතැයි, අදාළ පුද්ගලයා චෝදනා කරයි.
3 years ago Tags #ceylonwire ෂාෆ්ටර් මරණයට සයනයිඩ් ගෑවෙන්නේ කොහොමද? ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඳුම්වල තැවරී තිබුණු වමන සාම්පලයේ කිසිදු ආකාරයකට සයනයිඩ් තිබූ බවට රස පරීක්ෂක වාර්තාවේ
3 years ago Tags #ceylonwire මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ආයෙත් වැඩිකරයිද? ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇතැයි කියන තර්ජන හේතුවෙන් ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂාව වැඩි කළ යුතු බවට මතුව ඇති ගැටලුකාරී
3 years ago Tags #ceylonwire ඉරාකයේ මංගල උත්සවයක් අතරතුර ඇති වූ ගින්නකින් 113ක් මියගිහින් ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ මංගල උත්සවයක් අතරතුර ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගොස් 150කට වැඩි පිරිසක් තුවාල
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන්
3 years ago Tags #ceylonwire IMF-ජනපති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් – දෙවැනි වාරිකය තවමත් වැට උඩ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පස්වරුවේ පැවැති තීරණාත්මක සාකච්ඡාව අවසන් එකඟත්වයකින් තොරව අවසන් වී ඇතැයි
3 years ago Tags #ceylonwire ජනපති ජර්මනියට පිටත්ව යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිව්දින නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී “බර්ලින් ගෝලීය
3 years ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබාදෙන බව දසුන් කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
3 years ago Tags #ceylonwire ICC කමිටු රැස්විමට ක්‍රිකට් නිලධාරින් 08ක් යන්න හැදූ උත්සාහය ක්‍රිඩා සභා නියමයෙන් නවතී ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ ඉන්දියාවේදී පැවැත්වෙන අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමට ක්‍රිකට් ආයතනය ඉල්ලුම්කළ නිලධාරින් 08දෙනා වෙනුවට, ඉන් දෙදෙනකුට පමණක්