3 years ago Tags #ceylonwire ඔන්ලයින් පනතේ බලපෑම් ගැන සමන්තා පවර් රනිල් එක්ක සාකච්ඡාවක අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAIDහි පරිපාලක සමන්තා පවර්, අන්තර්ජාල නිදහස සහ ඩිජිටල් ආර්ථිකයේ ජීව ගුණය කෙරෙහි
3 years ago Tags #ceylonwire මාලදිවයිනේ ආර්ථික තවමත් අවිනිශ්චිතයි – IMF මාලදිවයිනේ ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම තවමත් අවිනිශ්චිත බව IMF අනතුරු අඟවා තිබේ. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ (Abdulla Yameen) නායකත්වය
3 years ago Tags #ceylonwire විදෙස් සරසවි 3ක් එයි – රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බහුවිධ උපාධි දීමටත් සැලසුම් අන්තර්ජාතික විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්
3 years ago Tags #ceylonwire ගෙදරකට බලෙන් රිංගූ සාමණේර දෙනමක් අත්අඩංගුවට බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරැණි තෙමහල් නිවෙසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරු දෙදෙනකු බම්බලපිටිය පොලිසිය
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න ඇමැති සතියක් ඇතුළත සැලසුමක් ඉල්ලයි ඉදිරි T 20 ලෝක කුසලානය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා “නිසි සැලැස්මක්” ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු
3 years ago Tags #ceylonwire මියුනික් ආරක්ෂක සමුළුව වෙනුවෙන් අලි සබ්රි ජර්මනියට ජර්මනියේ දී හෙට (16) පැවැත්වෙන 60 වැනි මියුනික් ආරක්ෂක සමුළුවට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සහභාගී වීමට නියමිත බව විදේශ
3 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ වැලන්ටයින් මල්කරුවන්ට මල් හතයිලු පෙම්වතුන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ රෝස මල් අලෙවිය ඉහළගොස් තිබිණි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මල් අලෙවි කරන්නන් ප්‍රකාශකළේ පෙම්වතුන්ගේ දිනය
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක් ඇෆ්ගනිස්ථානය එරෙහිව පැවැති එක්දින තරගාවලිය තුනට බිංදුවක් ලෙස ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) සමත්විය. පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින
3 years ago Tags #ceylonwire 15කගේ මරණවලට වගකිවයුතු,මරණ දඬුවම නියම නියම කෙරුණු, වරෙන්තුකරුවෙක් අල්ලයි මරණීය දණ්ඩනය නියම කර තිබුණු, එසේම අධිකරණය මගහැරීම නිසා වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 2009-05-06 වැනි දින
3 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයේදී එක එක්කෙනාට සහාය දෙන කතා බොරු, පුටුවේ නායකත්වය බාරගත්තෙත් නෑ – චන්ද්‍රිකා කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය ලබාදීම සඳහා පාර්ශ්ව තෝරාගෙන ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග