
බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදියෝ ශ්‍රී ලංකාවේ අද්විතීය ආගන්තුක සත්කාරය සහ විශ්මයජනක සංචාරක ආකර්ෂණ ස්ථාන ගැන පුදුම වෙලා
2023/24 ශීත ඍතුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බ්‍රිතාන්‍ය සංචාරකයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරම සඳහා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ‘කටාර් එයාර්වේස්’ සමඟ









