3 years ago Tags #ceylonwire ටුවරිස්ට් වීසා ඇවිත් මීගමුවේ බිස්නස් කළ ඉන්දියානුවෝ 21ක් අල්ලයි සංචාරක වීසා කොන්දේසි කඩකරමින් මීගමුවේ අන්තර්ජාල අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තරුණ ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඊයේ
3 years ago Tags #ceylonwire නාරම්මල පොලිස් වෙඩි තැබීම; චූදිත පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි නාරම්මල පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්
3 years ago Tags #ceylonwire අධික උණුසුම නිසා දරුවන් එළිමහන් ක්‍රියාවල යොදවන්න එපා – අධ්‍යාපන අමාත්‍යංශය යළි සිහිකැඳවයි පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත
3 years ago Tags #Celebrity_Millennium විදෙස් සංචාරකයන් 6000ක් හම්බන්තොට වරායට හම්බන්තොට අන්තර්ජාතික වරායට ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මගීන් 6,000 කට අධික පිරිසක් රැගත් නෞකා 06 ක් පැමිණ ඇතැයි බව
3 years ago Tags #ceylonwire සුපිරි මස්ටෑන්ග් රථයක් දෙහිවලදී අනතුරට ලක්වේ මස්ටෑන්ග් මෝටර් රථයක් අනතුරට ලක්වීමේ පුවතක් දෙහිවලින් වාර්තා වේ. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සුඛෝපභෝගී මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී ඇති බව
3 years ago Tags #boc කාවන් රත්නායක ලංකා බැංකුවට නව සභාපතිවරයා ලෙස පත්කෙරේ ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක හෙට වැඩ භාරගැනීමට නියමිතය. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම
3 years ago Tags #ceylonwire පොලිස් සාජන් නිල ඇඳුමින් ‘ස්පා’ ගිහිං නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් නිල
3 years ago Tags #ceylonwire විකුණන්න කළින් ජනතාව පිට පටවපු ශ්‍රීලන්කන් එකේ ණය තොගය මෙන්න ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳ වගකීම් 4ක් ශ්‍රී ලංකා රජයට පැවරීමට 2024 මාර්තු 04 දිනැති ඇමැති මණ්ඩල තීරණය අනුව අනුමැතිය ලබා
3 years ago Tags #ceylonwire මැරතන් තරගයකදී පාසල් සිසුවකු මියගියේ රස්නෙ වැඩි නිසාද? – අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් මැරතන් ධාවන තරඟයකට සහභාගී වෙමින් සිටි අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකු ඇද වැටී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් අධ්‍යාපන කලාපයෙන්
3 years ago Tags #ceylonwire නාරාහේන්පිට රජයේ ඉඩමක් නයින්වෙල්ස් රෝහලට පවරාදෙයි නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් සෞඛ්‍ය හා ඒ ආශ්රිත ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවුරුදු 50ක