March 13, 2024

මස්ටෑන්ග් මෝටර් රථයක් අනතුරට ලක්වීමේ පුවතක් දෙහිවලින් වාර්තා වේ.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව සුඛෝපභෝගී මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී ඇති බව වාර්තා සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.