3 years ago Tags #ceylonwire බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන සොයාගැනේ බූස්ස බන්ධනාගාරයේ පැරණි ගොඩනැඟිල්ල පරිශ්‍රයේ සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ
3 years ago Tags #ceylonwire දායකයන්ට පන්සල් එපා කරවන කැකිල්ලේ තීන්දු කෙටි කාලයක් ඇතුළත විදුලි බිල තුන්වැනි වරටත් වැඩි කිරීමට කටයුතු කිරීමත් සමග සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බව රහසක්
3 years ago Tags #ceylonwire ළමා අපචාරවලට ගොදුරුවූවන්ට සහනයක් වෙන්න නව නීති තුනක් ළමා අපචාරවලින් පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නව පනත් තුනක් පිළිබඳ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මේ වන විට සාකච්ඡා
3 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය : ගුවන් හමුදාවේ නොසැළකිල්ල නිසා ඩොලර් මිලියන ගණනක පාඩුවක් එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අර්බුදය කළමනාකරණයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිසි සාක්ෂි සැපැයීම නොසළකා හැරීම නිසා සිදුවූ ඩොලර් මිලියන
3 years ago Tags #ceylonwire විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න බීමතින් සිදුකළ අනතුරේ ඡායාරුප බීමතින් අපරික්ෂාකාරී ලෙස රිය පදවා ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුකළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ මෝටර් රථය සහ ඔහු අතින්
3 years ago Tags #ceylonwire ලෙඩ ලැයිස්තුවට ලහිරුත් එක්වෙයි – චමීර කණ්ඩායමට කැදවයි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
3 years ago Tags #ceylonwire ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් හදිසියේ මියයයි – රහස් පරීක්ෂකයෝ විමර්ශන අරඹති 90 දශකයේ සුප්‍රකට කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් බින්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හිදී
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය නියාමනයට නීති ගේනවාමයි – ඇමැති ටිරාන් කියයි මතභේදයට තුඩු දී ඇති මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත නොමැතිව වුවද සමාජ මාධ්‍ය භාවිතය සහ අපයෝජන නියාමනය කිරීම සඳහා නීති ගෙන
3 years ago Tags #ceylonwire හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) රිය අනතුරක් සිදුකරමින් බීමත්ව රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
3 years ago Tags #ceylonwire ළූණුවලට ඉන්දියාව ගැසූ බද්දෙන් අපේ ළූණු මිලත් නගීද ? මිල ස්ථාවර කිරීම සඳහාත් දේශීය වෙළෙඳ පොළ සඳහා ප්‍රමාණවත් සැපයුමක් ලබාගැනීම සඳහාත් අපනයනය කරන ලොකු ළූණු මෙට්‍රික් ටොන් එකකට ඩොලර්