3 years ago Tags #ceylonwire සෞඛ්‍ය ලේකම් පුටුව පාලිත මහීපාලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විශ්‍රාමයෑම හේතුවෙන් පුරප්පාඩු වන එම ධූරය සදහා වෛද්‍ය පාලිත මහීපාල පත්වීමට නියමිත බව වාර්තා
3 years ago Tags #Caribbean_Cruise මැජික් කාපට් එකකුත් අරන් අද කොළඹට එන දැවැන්තයා Celebrity Cruises සේවාව විසින් මෙහෙයවනු ලබන ‘Celebrity Edge’ නම් දැවැන්ත සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව ඉන්දියාවේ කොචි සිට කොළඹ බලා අද
3 years ago Tags #Alexa Amazon.com ඔන්ලයින් ක්‍රමයට වාහන විකුණන්න යයි ලබන වසරේ සිට Hyundai වාහන Amazon විසින් අන්තර්ජාලය හරහා එක්සත් ජනපදය තුළ විකිණීම ආරම්භ කරන බව එම සමාගම් දෙක නිවේදනය
3 years ago Tags #ceylonwire මහින්දට හැපි බර්ත්ඩේ කියා කේක් කපන්න රනිලුත් ගිහිං(වීඩියෝ) අදට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය සැමරීමට ජනාධිපති රනිල් වික්රමසිංහද එක්ව ඇත. ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, හිටපු
3 years ago Tags #ceylonwire ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බෙදීමක් – CDගේ සේවා දිගුව බහුතරය එපා කියයි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න නැවත පත්කිරීම අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග එම සභාවේ බෙදීමක් මතුව ඇති
3 years ago Tags #ceylonwire ෂම්මි ලංකාවේ ක්‍රිකට් පාවාදෙමින් ICCයට යැවූ ලිපිය සජිත් එළියට දමයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා එම කවුන්සිලයට
3 years ago Tags #ceylonwire ඉහළ උසාවි විනිසුරන් ගැන ක්‍රීඩා ඇමැතිගේ චෝදනාවට නීතිඥ සාමූහිකය කඩිනම් විමර්ශනයක් ඉල්ලයි අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර, ජනාධිපතිවරයා විසින් නම් කරන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරණ පත්කිරීම්, හුදෙක් ජ්‍යේෂ්ඨත්වය මත
3 years ago Tags #ceylonwire තෙල් ගහන ත්රීවිලර් විනාඩි 02න් ‘ඉලෙක්ට්‍රික්’ කරගන්න අවස්ථාව උදාවේ මෙරට ලක්ෂ දෙකක් වන ත්‍රිරෝද රථ සඳහා පිරිසිදු සහ දැරිය හැකි ප්‍රවාහන විසඳුමක් ලබාදීමට Lanka E-mobility Solutions (Private) Limited ආයතනය
3 years ago Tags #ceylonwire නොරොච්චෝලේ කැඩෙනකොටම කැළණිතිස්සත් වසාදමයි – ආයෙත් හදිසි විදුලිය ඕනෙවෙයිද? කැළණිතිස්ස බලාගාරය සති 06 ක කාලයක් සඳහා වසාදමා ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ලොක්කෝ තෑගි බෙදති 2023 ආසියානු ක්‍රීඩා උලෙළේදී රට අභිමානයට පත්කළ පදක්කම්ලාභීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විධායක කමිටුව විසින් ඇගයීමට ලක්කර තිබේ. අන්තර්ජාතික