2 years ago Tags #ceylonwire කෙහෙල්ගමු ඔයේ අඩි 20ක් ගැඹුරට වළවල් හාරමින් මැණික් ගරනවා බගවන්තලාව සිට කාසල්රී ජලාශය වෙත ජලය රැගෙන යන කෙහෙල්ගමු ඔයෙහි අඩි 15 සිට 20ක් තරම් ගැඹුරට හාරමින් මැණික් ගරන බව
2 years ago Tags #ceylonwire රනිල් මැක්රොන් හමුවේ අද (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි COP28 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව පැවැති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ ජනාධිපති
2 years ago Tags #ceylonwire දුම්රියේ ගැටී විදේශිකයෙක් මියයයි වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයකු මියගොස් ඇත. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බිරිඳ සමග ගමන් කරමින් සිටි මෙම විදේශිකයා දෙහිවල සිට කොළඹ
2 years ago Tags #ceylonwire ලංකාවේ දවසකට ප්ලාස්ටික් ටොන් 900කට වැඩිය පාවිච්චි කරනවා – හැබැයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 04යි ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පළමු සමාලෝචනය 12 වැනිදා IMF විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අදාළ වැඩසටහනේ පළමු සමාලෝචනය දෙසැම්බර් 12 වැනි දින එහි විධායක මණ්ඩලය විසින් සළකා බැලීමට නියමිතව
2 years ago Tags #ceylonwire ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 54ක් හඳුනාගැනේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළයෑමත් සමඟ ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 54ක් වසංගත රෝග විද්‍යා
2 years ago Tags #ceylonwire වසර 33 කට පසු ඉන්දීය පුරවැසිභාවය දිනාගත් ශ්‍රී ලංකාවේ උපන් ගනේෂන් ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලු විසඳීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගිවිසුම් (1964 සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම
2 years ago Tags #ceylonwire ටයිම් අවුට් වුණු මැතිව්ස් IPL වෙන්දේසියේ ඉහළම ලංසු කාණ්ඩයට IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉහළම මූලික ලංසුවක්
2 years ago Tags #ceylonwire විශ්‍රාමික වැටුප් විෂමතා විසඳන්නත් රජයේ අවධානය යොමු වෙයි විශ්‍රාමික ප්‍රජාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ 225ටත් බදු ලිපිගොනු විවෘත කෙරේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති