2 years ago Tags #ceylonwire ඇමැති කංචන ලංවිම විකිණීමට එරෙහිවූ සේවකයන් 15කගේ සේවය අත්හිටුවයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. මේ අනුව, පසුගියදා පැවැති උද්ඝෝෂණයේදී මුදල් කවුළු
2 years ago Tags #ceylonwire කරාපිටියේ දොස්තර රිමාන්ඩ් කළාට විශේෂඥ වෛද්‍යවරු වැඩවර්ජනයකට සූදානම් වෙති රෝහල් සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ල වී කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු වැඩවර්ජනයක්
2 years ago Tags #ceylonwire ශානිට STF ආරක්ෂාව ! අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස
2 years ago Tags #ceylonwire පොත් ගිනි ගණන් රටේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ කෝටි ගණනින් වංගු රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට කඩදාසි මිලදී ගැනීමේ දී 2021 වර්ෂයේ දී රුපියල් හය කෝටි දහනව ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇතැයි
2 years ago Tags #ceylonwire ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා රෝගවලින් පරිස්සම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලයි – කැස්ස නම් මාස්ක් එකක් දාන්න අසාමාන්‍ය ලෙස ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා හමුවේ උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසය හිරවීම, මාංශ පේශී හෝ ඇඟේ කැක්කුම, හිසරදය සහ තෙහෙට්ටුව
2 years ago Tags #ceylonwire රොෂාන්ගේ අලුත් සන්ධානයට අර්ජුන,ලලිත් එක්වෙති – ආරම්භක උත්සවය පොළොන්නරුවේ (වීඩියෝ) හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇමැති අර්ජුන රණතුංග, හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන අය එක්ව ‘දූෂණය
2 years ago Tags #120_වැනි_ජන්ම_සංවත්සරය සින්දි ජාතිකවාදයේ නිර්මාතෘගේ 120 වැනි ජන්ම සංවත්සරය සමරයි සින්දි ජාතිකවාදයේ නිර්මාතෘ සයින් ජීඑම් සයිඩ්ගේ (Sain GM Syed) 120 වැනි ජන්ම සංවත්සරය සැමරීම සඳහා ජේ සින්ද් නිදහස් ව්‍යාපාරය විසින්
2 years ago Tags #ceylonwire තාර ගුවන් පථය මත හිඳුවා මගීන්ට කන්න දීලා – ගුවන් සමාගමට ලොකු දඩයක්(වීඩියෝ) මුම්බායි ගුවන් තොටුපළෙහි නවතා තිබු ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළදී, පුද්ගලයකු විසින් එහි නියමුවාට කම්මුල් පහරක් එල්ල
2 years ago Tags #ceylonwire දළදා මාළිගාව ඉදිරියේ දාන්න හදපු ‘ස්පා’ එකට මල්වතු පාර්ශ්වයේ විරෝධය ශ්‍රී දළදා මාළිගාව පෙනි පෙනී සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් මධ්‍යම
2 years ago Tags #ceylonwire රුපියල් 10,000 වැටුප් වැඩිවීමේ පළමු අදියර මේ මාසයේ ක්‍රියාත්මක වේ – මුලින්ම ගුරුවරුන්ට යෝජිත රුපියල් 10,000ක වැටුප් වර්ධකයක් සමඟින් 2024 අයවැයෙන් දක්වා ඇති පරිදි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ මූලික අදියර ජනවාරි මාසයේ සිට