2 years ago Tags #ceylonwire පය බරවායට පිටිකර බෙහෙත් බඳින තෙල් සංස්ථාවේ විනය බලධරයා… ලංකා බනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් බව නොරහසකි. මේ වන විට මෙම
2 years ago Tags #ceylonwire සජබ විරෝධයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර(වීඩියෝ) සමගි ජන බලවේගය විසින් කොළඹදී සංවිධානය කළ විරෝධතා පාගමනට මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ඔන්ලයින් කෙටුම්පතට අත්සන් කරන්න එපා – කථානායකට ලිපියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන්
2 years ago Tags #ceylonwire බිල් ගේට්ස් කොටුවේ ජනාධිපති කාර්යාලයේ වැඩට එනවලු(වීඩියෝ) Global Health Strategies, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම(Bill and Melinda Gates Foundation) සහ එහි දේශීය හවුල්කරුවන Connect to Care Organization
2 years ago Tags #ceylonwire මුලතිව් තරුණයෙක් LTTE කොඩිය අලෝපු සරුංගලයක් සැණකෙළියකදී උඩ යවලා මුලතිව් මුහුදු වෙරළේ පෙරේදා (28) සවස සංවිධානය කර තිබූ සරුංගල් සැළකෙළියක් සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඊළාම් සිතියම සහ ධජය ඇතුළත් සරුංගලයක්
2 years ago Tags #ceylonwire පැරෂුට් භටයන් අනතුරට ලක්වුණේ සුළගේ දිශාව හදිසියේ වෙනස් වුණු නිසාලු(වීඩියෝ) අද (30) උදෑසන ගාලුමුවදොර පිටියේ පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අතරතුර පැරෂුට් භටයන් පිරිසක් අනතුරට ලක්වූයේ සුළගේ දිශාව
2 years ago Tags #ceylonwire හම්බන්තොට වරාය හදන්න කඩපු ගල පිටරටට විකුණන්න සූදානම් රට තුළ මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල්
2 years ago Tags #ceylonwire T- 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් කළුතරදී අල්ලයි කළුතර කොට්ඨාස භාර නිළධාරීගේ අධීක්ෂණය යටතේ පවතින කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් T-56 ගිනි අවි 01 සහ ආයුධ රැසක්
2 years ago Tags #ceylonwire 04 නිදහස් දිනය ඉරිදා – එතකොට 05 සඳුදා නිවාඩුද? නැද්ද? මෙවර ජාතික නිදහස් දින සැමරුම යෙදී ඇති පෙබරවාරී 04 වනදා දිනය ඉරිදා දිනයක් වන බැවින් ඊට පසු දින, එනම් පෙබරවාරි
2 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට ඉල්ලීමක් ලැබුණහොත් මියගිය සිය සැමියාගේ දේශපාලන හිඩැස පිරවීම සඳහා දේශපාලන ගමනක් ආරම්භ කිරීම පිළිබඳව සළකා බලන බව අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති