2 years ago Tags #ceylonwire කොදෙව්වෝ අවසන් ඕවරයේ ශ්‍රී ලංකාව පරදවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් ජයගනු
2 years ago Tags #ceylonwire මිදිගම රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙක් මරුට මාතර – කොළඹ මාර්ගයේ මිදිගම ගුරුබැබිල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ යතුරුපැදියක් බස් රථයක් සහ ලොරි රථයක ගැටීමෙන් විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් ගිලන්රථ සේවාවක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ කරන ගුවන් ගිලන්රථ සේවාවක් 2024 මාර්තු 01 වන දින ආරම්භ කිරීමට නියමිතය. එමගින් මාලදිවයින් වැසියන්ට
2 years ago Tags #ceylonwire පොලිස් කඳුළු ගෑස් වැදී මුජිබර් රෝහලේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සජබ පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire වාහන කීපයක් ආනයනයට අවසර ලැබෙයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදේශ විනිමය වෙළෙඳපොළේ
2 years ago Tags #ceylonwire අධිවේගී මාර්ගවලට ළඟදීම අලුත් නීති අධිවේගී මාර්ග සඳහා අවම වේගයක් ඇතුළු නව රෙගුලාසි කඩිනමින් රජය විසින් හඳුන්වා දෙන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ
2 years ago Tags #ceylonwire නිතර පීලි පනින නිසා දුම්රිය නැරඹුම් මැදිරි ධාවනයෙන් ඉවත් කෙරේ පවතින දෝෂ හේතුවෙන් දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර තිබේ. උඩරට මාර්ගයේ 80% ක් දුම්රිය පීලිපැනීම්වලට ලක්ව ඇත්තේ නැරඹුම්
2 years ago Tags #ceylonwire සෙංකෝලය අතින් අතට මාරුවෙයි විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම
2 years ago Tags #ceylonwire ජයගමු ශ්‍රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන
2 years ago Tags #ceylonwire ශාසනයෙන් එළවූ විශ්ව බුද්ධිගේ ගිණුමේ තිබූ රු.ලක්ෂ 26ක් ගැන අවුලක් බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරේ විශ්ව මුනි බුද්ධි නොහොත් රොෂාන් මේනක රණසිංහ නමැත්තාගේ ගිණුමකට සැකසහිත