2 years ago Tags #ceylonwire දැන් හැමෝම දරුවාගේ අයිතිය ඉල්ලනවා, හැබැයි අන්තිමේ දරුවගේ හිමිකම ඇත්ත අම්මට ලැබෙනවා – ජනපති සුබ ආරංචිය කියයි(වීඩියෝ) එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල් පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත්,
2 years ago Tags #ceylonwire අවුරුදු දෙකහමාරකට පසුව චීනය ලංකාවේ ණයවලට සහනයක් දෙන්න කැමැතිවෙයි ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයේ අපනයන-ආනයන බැංකුව (EXIM) සමඟ අද පස්වරුවේ බීජිංහිදී ණය ගිවිසුම්
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ LTTE තහනම – TGTE ස්ථාවරය ළඟදීම ප්‍රකාශ කෙරෙයි බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම (POAC) විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE), බ්‍රිතාන්‍යය තුළ තහනම් සංවිධානයක් බවට පනවා
2 years ago Tags #ceylonwire මහේල ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම භාර දුන්
2 years ago Tags #ceylonwire ඩයනාගේ අපහාස නඩුවෙන් විනිසුරුවරුවෝ දෙදෙනෙක් ඉවත්වෙති හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් අද
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැනත් තීරණයක් ගනී ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ සීමාසහිත
2 years ago Tags # මියයයි වහිනකොට ක්‍රිකට් ගහන විදිහ කියාදෙන ‘ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ’ සම-නිර්මාතෘ ඩක්වර්ත් මියයයි වර්ෂාවෙන් බලපෑමට ලක් වූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාණකරුවෙක් වූ ෆ්රෑන්ක් ඩක්වර්ත් මියගොස්
2 years ago Tags #ceylonwire අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මානසික රෝගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස හෝ Internet Gaming Disorder
2 years ago Tags #ceylonwire මල් ශාලා හිමිකරු හර්ස් එකේ සීට් එක උඩම මරාදාලා අම්බලන්ගොඩ මල් ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇති බව වාර්තා වේ. අම්බලන්ගොඩ පොලිසිය පවසන්නේ, නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා
2 years ago Tags #ceylonwire ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කරයි ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසාන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමකට පැරිසියේ පිහිටි ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල කමිටුව සමඟ