
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයේ අපනයන-ආනයන බැංකුව (EXIM) සමඟ අද පස්වරුවේ බීජිංහිදී ණය ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට අදාළ රාමු ගිවිසුම ශ්‍රී ලංකාව සහ චීනය අතර ශ්‍රී ලංකාවේ කොළඹදී අත්සන් කරන ලදී.
මෙම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් සැළකිව යුතු ණය සහන සැලසෙන අතර, අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා වැඩි අරමුදල් වෙන්කිරීමට සහ තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍යකරණය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාව සිය ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 4.2ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා චීන අපනයන-ආනයන බැංකුව සමඟ ණය ගිවිසුමක් අත්සන් කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ද තහවුරු කර ඇත.
ණය වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටියේ 2022 ජනවාරි මාසයේදීය.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart