2 years ago Tags #ceylonwire මෝදරදී තවත් වෙඩි තැබීමක් – 51 හැවිරිදි පුද්ගලයෙක් රෝහලේ කොළඹ, මෝදර, මෝදර වීදියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් 51 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව
2 years ago Tags #ceylonwire සයිබර් ඔත්තු බැලීමට චීනය මැදිහත් වෙයි සයිබර් ඔත්තු බැලීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වී තිබේ. පිලිපීනය, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් චීන ආයතනවලින් සයිබර්
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු රෝහලකින් නොසළකා හැරි ශ්‍රී ලාංකික තරුණයා බෙහෙත් නැතුව මියගිහිං කොවිඩ්-19 වසංගතය අතරතුර ඇඩිලේඩ් හදිසි ප්‍රතිකාර අංශයෙන් කිහිපවතාවක්ම උපකාර පැතූ ශ්‍රී ලාංකිකයකුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. 23 හැවිරිදි
2 years ago Tags #ceylonwire අන්ධ පුද්ගලයකුට මත්පැන් පොවා අක්කර 12ක ඉඩමක් ලියාගෙන – හොර ඔප්පු හැදූ නීතිඥයාත් පොලිසියෙන් සොයයි අන්ධ පුද්ගලයකුට මත්පැන් පානය කිරීමට සලස්වා ඔහු මත් වූ පසු ඔහුගේ අත්සන වංචනික ලෙස ලබාගෙන කැකිරාව ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක්
2 years ago Tags #ceylonwire ත්‍රිවිධ හමුදාවට සාමාන්‍ය බඳවාගැනීම් අත්හිටුවයි මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර, හමුදාවේ
2 years ago Tags #ceylonwire වනිඳු සහ තීක්ෂණ තුන්වැනි එක්දින තරගයට නෑ ඇෆ්ගනිස්ථානය සමග අද පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් දෙදෙනකු විවේක ගැන්වීමට නියමිත බව ක්‍රිකට් ආයතන ආරංචි
2 years ago Tags #ceylonwire ලූලා ලංකාවට එන්න කැමතියිලු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන
2 years ago Tags #ceylonwire ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ මීළඟ අගමැති ලෙස යෝජනා කෙරේ පක්ෂ කිහිපයක් ඒකාබද්ධ කරගත් සන්ධානයක් හරහා බලය ස්ථාපිත කර හිටපු අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ මීළඟ අගමැතිවරයා ලෙස නම්කරනු ලබන බව
2 years ago Tags #ceylonwire පිදුරුතලාගල සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ දිවයිනේ උසම කඳු මුදුන වන පිදුරුතලාගල සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.
2 years ago Tags #ceylonwire ක්‍රීඩා ඇමති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කැඳවයි – ජයසූරිය විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරයි ඉදිරි T20 ලෝක කුසලානය ඇතුළුව 2023 වසරේ කණ්ඩායමේ දස්කම් සහ 2024 සඳහා වන සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා ඇමැති