2 years ago Tags #ceylonwire පළාත් රැසකින් හොර ස්ටිකර් ගහපු අරක්කු තොග හසුවේ පසුගිය සති අන්තයේ සිදුකරන ලද හදිසි වැටළීම් කිහිපයකදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලින් ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් සහිත දේශීය මත්පැන්
2 years ago Tags #ceylonwire ‘ඔන්මැක්ස් ඩී ටී’ ලොක්කා සහ ජෝර්ජියානු ජාතිකයෙක් අල්ලන්න රතු නිවේදන නිකුත් කෙරේ නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත්
2 years ago Tags #ceylonwire අම්බලන්ගොඩ සහ පිටිගල වෙඩි තැබීම් දෙකකින් තිදෙනෙක් මරුට – හතරකට තුවාල අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. ගලගොඩ
2 years ago Tags #ceylonwire රාමසාන් මාසය අදින් ඇරැඹේ නව අඩ සඳ දර්ශනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සඳහා රාමසාන් උපවාස මාසය අද (12) සිට ආරම්භ වන බව
2 years ago Tags #ceylonwire ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට දෙමළ සන්ධානය විතරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11)
2 years ago Tags # මියයයි මැරතන් තරගයක් අතරතුර ඇදවැටී 16 හැවිරිදි පාසල් සිසුවෙක් මියයයි තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති මැරතන් ධාවන තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඇදවැටීමෙන් අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස්
2 years ago Tags #ceylonwire ගර්භණි බිරිඳට පහරදී දරු ගැබ විනාශ කළ සැමියා රිමාන්ඩ් ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව හෙට දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ
2 years ago Tags #ceylonwire අලි රකින්න නිලධාරීන් 4500ක් වෙන්කරයි වනජීවී අමාත්‍යාංශය තුළ අලි වැට සංරක්ෂණ කටයුතු සඳහා බහු කාර්ය සංවර්ධන නිලධාරීන් 4500ක් යෙදවීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇත. වනජීවී
2 years ago Tags #ceylonwire දවසකට ‘ජල පැමිණිලි’ 200ක් පවතින අධික උණුසුම් වියළි කාලගුණය නිසා ජල භාවිතය සියයට 15කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් කරන ජාතික ජල සම්පත්
2 years ago Tags #ceylonwire අවුරුදු 8600ක් පරණ ලොව පැරණිම පාන් ගෙඩිය තුර්කියෙන් සොයාගැනේ තුර්කියේ පුරාවිද්‍යාඥයන් පවසන්නේ ක්‍රිස්තු පූර්ව 6600කට ඉහත නිෂ්පාදනය කළ ලොව පැරණිතම පාන් සොයා ගත් බවයි. තුර්කියේ Necmettin Erbakan විශ්වවිද්‍යාල විද්‍යා