2 years ago Tags #ceylonwire “රනිල්ගේ මොළේ බර වැඩියි” කියා ‘අප්පච්චි මළාත්’ රනිල්ට හේත්තු වෙයි හිටපු ධීවර ඇමතිවරයකු වන විජිත් විජයමුණි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව ප්‍රකාශ කළේය. අද බිබිල ප්‍රදේශයේ සංවිධානය
2 years ago Tags #ceylonwire රට ගිය ඇත්තෝ ජූලි මාසයේදිත් ඩොලර් මිලියන 500ක් එවලා විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ. පසුගිය වසරේ ජූලි
2 years ago Tags #ceylonwire බම්බලපිටියේ මුහුද අයිනේ ත්‍රිරෝද රථයක බොනිෆස් මැරිලා බම්බලපිටිය, මැරීන් ඩ්‍රයිව් හි මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire 1,700 වැටුප ගෙවන්න වතු සමාගම් 7ක් කැමතියිලු වතු සමාගම් හතක් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු
2 years ago Tags #ceylonwire වාද්දුවේදී චීනෙට නේපාලේ ගහලා වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපලවලටද අලාභහානි සිදුකළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව
2 years ago Tags #ceylonwire රවීන්ද්‍ර ජඩේජාට වුණු දේ වෙල්ලාලගේට නොවීමට නම් ….. ශ්‍රී ලංකාව හමුවේ පසුගියදා 2-0ක තරගාවලි පරාජයක් ලැබුවද පසුගිය දශකය තුළ ඉන්දීය කණ්ඩායම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම බලවේගය වූවාට සැකයක්
2 years ago Tags #ceylonwire සහාය ඉල්ලන්න නාමල් සුමන්තිරන් හමුවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හමු වී තිබේ. උතුරු
2 years ago Tags #ceylonwire හරීන්ගේ සහ මනූෂගේ මන්ත්‍රී පුරප්පාඩු පුරවන්නේ ඡන්දෙන් පස්සෙලු සමගි ජන බලවේගයෙන් පහ කරන ලද හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වෙනුවට මේ මොහොතේ නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට එම පක්ෂය
2 years ago Tags #ceylonwire විජයගේ මහජන පක්ෂය රනිල් එක්ක එකතු වේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක අසංක නවරත්න
2 years ago Tags #ceylonwire කංජිපානි ඉන්න තැන ටිරාන් දන්නවලු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි. ඇමැතිවරයා