2 years ago Tags #ceylonwire ඔන්ලයින් ආරක්ෂණ පනතට නව සංශෝධන ගෙන්න ලෑස්තියි – ඇමැති අලි සබ්රි ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට නව සංශෝධන මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව ඇමැති අලි සබ්රි අද පාර්ලිමේන්තුවට පැවසීය. කාරක සභා
2 years ago Tags #ceylonwire ලංකාව චීනයත් එක්ක ‘සහෝදර ගිවිසුම්’ ගහන්න යයි උතුර සහ නැගෙනහිර ද ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ආයෝජන සහ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා චීනයේ චොංකිං පළාත සමඟ
2 years ago Tags #ceylonwire රෝහිතත් එක්ක බෑ කියා ඩිලානුත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි – දැන් 11යි විපක්ෂය සමග කටයුතු කරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්
2 years ago Tags #ceylonwire දයාසිරිගේ අලුත් සන්ධානය පිටුපස ඉන්නේ බලවත් රටක් ද ? දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගත් නව දේශපාලන සන්ධානය පිටුපස ශ්‍රී ලංකාව තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බලවත්
2 years ago Tags #ceylonwire අනුරගේ කැනඩා ජනහමු 23 වැනිදා ඇරඹේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම සති අන්තයේ කැනඩාවේ සංවිධානය කරන ජනහමු කිහිපයකට සහභාගී වීමට නියමිතය.
2 years ago Tags #ceylonwire ‘අපේ ඉඩම් අපිට දෙන්න’ – ඉඩම් අහිමි වූ ජනතාව ජනපතිට පෝස්ට්කාඩ් යවයි යුද සමයේ උතුරේ හමුදාව අත්පත් කර ගත් ඉඩම් මුදාහරින ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තැපැල්පත් යොමු කිරීමේ වැඩසටහනක් යාපනය,
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ ගිය බන්දුලව රනිල් හදිස්සියේ ගෙන්නලා ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වීම වෙනුවෙන් නිල සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් සිටි ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපති
2 years ago Tags #ceylonwire චමරි අතපත්තු Oval Invincibles කණ්ඩායමේ පළමු තේරීම බවට පත්වෙයි එක්සත් රාජධානියේ Oval Invincibles හෙවත් ඕවල් අපරාජිත කණ්ඩායමට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වී තිබේ. The Hundred’s
2 years ago Tags #ceylonwire වැල්ලවායේදී බසයක් පෙරළෙයි – සිසුන් ඇතුළු 15ක් රෝහලේ වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දිය අසලදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් සිදු
2 years ago Tags #ceylonwire IMF නියෝජිතයෝ සජිත් හමුවෙති මෙරට සංචාරයක නිරත වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ හමුවී ඇත. සමගි