
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල කරථ ගාලකට මෝටර් රථයකින් පැමිණෙමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් නිලධාරීන් මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ අය බව වාර්තා වේ.
35 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්තාපල්වරයාට හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart