2 years ago Tags #ceylonwire තලෙයිමන්නාරමේ ඉඳන් ධනුෂ්කොඩි දක්වා පැවැත්වූ අලුත්ම තරගය මෙන්න(ඡායාරූප) තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ප්‍රථම වරට මුහුදු කායක් තරඟාවලියක් පවත්වා තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී
2 years ago Tags #ceylonwire ගාල්ලෙන් සල්ලි මැෂිමක් අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට යොදාගන්නා ලද පරිගණකයක් ද රුපියල් 500,1000 සහ 5000 නොට්ටු මුද්‍රණය කිරිමට සූදානම් කර තිබූ කඩදාසි
2 years ago Tags #ceylonwire ලංකාවට කළුතරින් කළු පැල්ලමක් – සුද්දෙක් කඩකාරයාගේ කැත වැඩේ ලෝකෙටම කියයි(විඩීයෝ) විදේශීය සංචාරකයකු කළුතර දී ගසාකෑමකට ලක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙන විඩීයෝවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව
2 years ago Tags #ceylonwire හම්බෙගමුවේ පාටියකට වෙඩි – දෙදෙනෙක් රෝහලේ හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ. ඊයේ (12) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති
2 years ago Tags #ceylonwire ජාතික රෝහලට නවීනතම සීටී ස්කෑන් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයට නවීනතම සීටී ස්කෑන් යන්ත්‍රයක් හිමිව තිබේ. මෝටර් රථ අනතුරු, පහරදීම්, වැටීම් සහ මොළයේ
2 years ago Tags #ceylonwire හිරගෙවල්වල සියදිවි නසාගැනීම් නවත්තන්න මානසික සුවතා වැඩසටහන් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සියදිවි නසාගැනීම් සැළකිව යුතු ප්‍රමාණයකින් ඉහළ යෑමෙන් පසුව, සිරකරුවන්ගේ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා
2 years ago Tags #ceylonwire ඡන්ද නිසා ලංකාවේ ආර්ථිකය අවුල් වෙන්න පුළුවන් – ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින ‘අවිනිශ්චිතභාවය’ රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇතැයි
2 years ago Tags #ceylonwire 2025 අවසානය දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය MTV වෙත ලබාදෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මගින් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලිවල මෙරට විකාශන අයිතිය MTV චැනල් පෞද්ගලික සමාගම වෙත ලබා දී ඇති බව
2 years ago Tags #ceylonwire හෙරොයින් සහ අයිස් කිලෝ 200ක් නාවික හමුදාව දකුණු මුහුදින් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ දකුණු වෙරළ තීරයේදී හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 200 ක් පමණ රැගෙන යමින්
2 years ago Tags #ceylonwire රට පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක දරුවන් 10,000කට අවුරුදු තෑගි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්