2 years ago Tags #ceylonwire අධ්‍යාපන කටයුත්තකදී කරපු බොරුවක් අහුවෙලා සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙලා අධ්‍යයන කටයුතු සොරකම් කළ බවට එල්ල වූ චෝදනා මධ්‍යයේ නෝර්වේ සෞඛ්‍ය ඇමැති ඉන්ග්විල්ඩ් කර්කෝල් ඊයේ ඉල්ලා අස්වී තිබේ. මෙවැනි චෝදනාවක්
2 years ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරවලින් පකිස්තානයේ පොලිස් භටයින් 42 ක් මරුට පාකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ මේ වසරේ ගත වූ කාලය තුළදී ත්රස්තවාදයට සම්බන්ධ සිදුවීම්වලින් පොලිස් භටයන් 42 ක් පමණ මිය ගිය
2 years ago Tags #ceylonwire සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකින් මරණ 04ක් (වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයක පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් තිබේ. එරට වේලාවෙන් අද පස්වරු
2 years ago Tags #ceylonwire සුපිරි ගායිකාව මියගියේ හදවත නැවතිලාද?- අභිරහස් මරණය ගැන විශේෂ පරීක්ෂණයක් දකුණු කොරියානු පොප් ගායන තරුවක් වූ Park Bo Ramගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ, ඇය
2 years ago Tags #ceylonwire හරියටම අනාවැකි කියන්න සහාය වන ඩොප්ලර් රේඩාර් පද්ධති සවිකිරීම ලත්තැනම ලොප්වෙලා පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශවල නව ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ස්ථාපනය කිරීම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා හේතුවෙන් ගැටලුවකට මුහුණ දී ඇති
2 years ago Tags #ceylonwire සුදු වෑන් එකකින් තරුණයෙක් පැහැරගනී කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයකු පහර දී, සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී
2 years ago Tags #ceylonwire බිලියන 3ක් පාඩු ලබද්දී ජල සම්පාදනේ මිලියන 269ක් දීමනා ගෙවලා රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය තියන දවස අගෝස්තුවේ කියනවාමයි – මැතිවරණ කොමිසම මෙම වසරේ ජනාධිපතිවරණය සඳහා වන දිනය අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් තහවුරු කර
2 years ago Tags #ceylonwire නීතියට අනුව ලිංගභේදය වෙනස්කිරීම ජර්මනිය පහසු කරයි සිය පුරවැසියන්ට සහ රටේ පදිංචිකරුවන්ට නීත්‍යනුකූලව ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට පහසු වන නීතියක් ජර්මානු පාර්ලිමේන්තුව සම්මත කර තිබේ. යම් කෙනෙකුගේ
2 years ago Tags #ceylonwire නැකැත් අවුල ගැන බෞද්ධ මතය මෙන්න (වීඩියෝ) මෙවර අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මතුවී ඇති මත ගැටුම පිළිබඳ අවධානය යොමුකරමින් ඒ හා අදාළ වන බෞද්ධ ඉගැන්වීම පිළිබඳ ආචාර්ය පුජ්‍ය