2 years ago Tags #ceylonwire අයියාගේ කෝපි පොලු පහරින් මල්ලී පරළොව යයි කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. පල්ලෙදෙල්තොට යෝගලෙච්චමී වත්තේ පදිංචිව
2 years ago Tags #ceylonwire ගිරිතලේ යාය 4දී 17 හැවිරිදි දැරියකට වෙඩි පොළොන්නරු දිස්ත්රික්කයේ මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ යාය 4 රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට වෙඩිතබා තුවාල සිදුකර තිබේ. මෙම වෙඩි
2 years ago Tags #ceylonwire පොලිස්පති දේශබන්දු අවුරුදු කුමාරයා වෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (14) දින කොළඹ ප්රදේශයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් හමුවී ඔවුන්ට උදාවූ සිංහල හා දෙමළ
2 years ago Tags #ceylonwire ජනපති රනිල් අවුරුදු සමරන්න නුවරඑළි ගිහින් නුවරඑළිය මීපිළිමාන ‘අපි යූත් සමාජය’ විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත්
2 years ago Tags #ceylonwire ඉරානයට ගහන්න තමන් එක්නොවන බව අමෙරිකාව කියයි එක් රැයකින් ඊශ්රායල භූමියට ඩ්රෝන් සහ මිසයිල ප්රහාර එල්ල කිරීම වෙනුවෙන් ඉරානයට ප්රතිප්රහාර එල්ල කිරීමට ඊශ්රායලය තීරණය කළහොත් ඒ සඳහා
2 years ago Tags #ceylonwire පුස්සැල්ලාවේදී පවුලක් ප්රපාතයට – දරුවෙක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට, සිව්දෙනෙක්ට තුවාල පුස්සැල්ලාව, හෙල්බොඩ ප්රදේශයේ ඊයේ (ඉරිදා) සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත්
2 years ago Tags #ceylonwire අනුර-සජිත් විවාදය නොකෙරෙන හැඩ සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් අතර පැවැත්වෙන විවාදයක් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට ගිලිහී යමින් තිබේ. ඒ, යෝජිත
2 years ago Tags #ceylonwire කොස්ගොඩ බියවැද්දූ පාතාල කණ්ඩායමක නායක නැන්දා සහ ලේලිය අල්ලයි කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක් මෙහෙයවූ
2 years ago Tags #ceylonwire තමන්ගේ වැඩක් බලාගන්න – ඉරානය අමෙරිකාවට අනතුරු අඟවයි ඊශ්රායලය සහ සිය රට අතර පවතින ගැටුමින් ඉවත් වී සිටින ලෙස ඉරානය අමෙරිකාවට අනතුරු අගවා තිබේ. ඒ, සිරියාවේ ඩැමස්කස් නුවර
2 years ago Tags #ceylonwire ඉරාන ප්රහාර නිසා ඊශ්රායලය බලා පිටත්ව ගිය ශ්රී ලාංකිකයෝ පිරිසක් ඩුබායිවල අතරමංවෙලා ඉරානය සහ ඊශ්රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම නිසා FZ 1625 දරන Fly Dubai ගුවන් යානයෙන්