2 years ago Tags # දුෂණ LPL දූෂණවලට තමන්ගේ සම්බන්ධයක් නැති බව ශම්මිලා කියති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලි අධ්යක්ෂ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් LPL හා සම්බන්ධ දුෂණවලට සහ
2 years ago Tags #ceylonwire චෙක් ජනපති මෝටර් සයිකලයකින් වැඩ දාන්න ගිහින් රෝහලේ චෙක් ජනරජයේ ජනාධිපති Petr Pavel යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට ජනාධිපති කාර්යාලය පවසයි. එහෙත්
2 years ago Tags #ceylonwire මාරක ළිඳක් කඩාවැටී 8ක් රෝහලේ ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ පිහිටුවා තිබූ ‘මාරක ළිඳක’ කොටසක් බ්‍රහස්පතින්දා (23) රාත්‍රියේ කඩාවැටීමෙන් පුද්ගලයන් අටදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ප්‍රසංගය
2 years ago Tags #ceylonwire ජනපති රනිල් වෙසක් බලන්න යයි – දන්සැලුත් වැඳගනී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක්විය. කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය
2 years ago Tags #ceylonwire බුද්ධි අංශ ISIS ත්රස්තයන් සමග සම්බන්ධ පුද්ගලයන් ගැන විමර්ශන අරඹයි ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
2 years ago Tags #ceylonwire වීසා ලැබුණු කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු අමෙරිකාවේදී කණ්ඩායමට එක්වෙති වීසා ලැබීමේ ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට පසු හදිසි මහ මැතිවරණයක් කැඳවන ලකුණු මේ වසරේ ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු වහාම හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරණයට පෙර
2 years ago Tags #ceylonwire මහේල ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට? ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිළිබඳ කතාබහ දිනෙන් දින ඉහළ යමින් පවතී. වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් තවදුරටත් එම
2 years ago Tags #ceylonwire හලාවත ගොල්ෆ් පිටියක් හදන්න යයි හලාවත – ඉරණවිල ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස හලාවත ගොල්ෆ් පිටියක් සැලසුම් කරමින් සිටින බව
2 years ago Tags #ceylonwire පොර්ට් සිටියේ කාලය අවුරුදු දෙකකින් දික්කරයි වරාය නගර ව්‍යාපෘතිය නිම කිරීමේ දිනය වසර දෙකකින් දීර්ඝ කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. එවක මහ නගර සහ