Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටළුකාරී ප්‍රශ්න තුන සඳහා අමතර ලකුණු 03ක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී ප්‍රශ්න විමර්ශනයට පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ අනුවය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටළු සොයාබැලීමට 7 දෙනකුගෙන් යුත් ස්වාධීන විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කළ බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.
මෙම කමිටුවට අන්තර්ජාතික වශයෙන් පළපුරුදු විශේෂඥයන් කිහිපදෙනකු ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart