2 years ago Tags #ceylonwire “මම ජනාධිපති උණහම ඉන්දියන් කොම්පැනිවලට හොඳ කලක් ලබනවා” – සජිත් කියයි ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ පෙළේ ඉන්දියානු සමාගම්වලින් ඉල්ලීමක් කර තිබේ. ඉන්දියානු සමාගම් සමග
2 years ago Tags #ceylonwire ගණේමුල්ලේ සංජීව බූස්සට මාරුකරයි රැඳවුම් නියෝග යටතේ සිටි ‘ගණේමුල්ලේ සංජීව’ නැමති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරු බූස්ස බන්ධනාගාරයට ගෙන යන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්
2 years ago Tags #ceylonwire සුරතල් බලු පැටවා සමගම සනුරි මහමගදී අවසන් ගමන් යයි කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී ඉකුත් 7 වැනිදා සවස ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්
2 years ago Tags #ceylonwire ළදරුවන්ට බාල සබන් වර්ග ගාන්නේ බලාගෙනයි(වීඩියෝ) ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතය හේතුවෙන් ළදරුවන්ට චර්ම අසාත්මිකතා සිදුව ඇති බවට වාර්තා වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා
2 years ago Tags #2024_summer ගිම්හානයේ යන්න තියෙන හොඳම ගමනාන්ත තුන අතරට ලංකාවත් නම්කරයි 2024 ගිම්හාන ඍතුවේ දී සඳහා නැරඹිය යුතු හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ. එහි
2 years ago Tags #ceylonwire බිත්තියකට යට වී මාස දෙකක බිළිඳකු මිය ගිහින් ඕමන්ත, සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බිත්තියක කොටසක් කඩා වැටීමෙන් මාස දෙකක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ (09) සවස
2 years ago Tags #ceylonwire හුංගම – රන්නදී වෙඩි වැදීමකින් ව්‍යාපාරියෙක් මියයයි හුංගම – රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවකු වෙඩි වැදීමකින් ඉරිදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ රන්න තිස්ස පාර
2 years ago Tags #ceylonwire ලංකාවෙ න්‍යෂ්ටික බලාගාරෙට චීනෙ කොක්කක් ගහයි න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා රජය නීති සම්පාදනය කරමින් සිටින පසුබිමක සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය අනාගත ආයෝජකයන්ගෙන්
2 years ago Tags #ceylonwire රත්‍රං කිලෝග්‍රෑම් 13.5ක් එක්ක ලංකාවේ කෙනෙක් චෙන්නයිවලදී කොටුවෙයි සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මගියකුගෙන් ඉන්දීය රුපියල් මිලියන 85ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 13.5ක් චෙන්නායි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පසුගිය
2 years ago Tags #ceylonwire මන්ත්‍රී රාජපක්ෂ ආමි හොස්පිටල් එකේ නැවතිලා ඉන්නෙ කොහොමද ? තරාතිරම නොබලා ඕනෑම සිවිල් වැසියකු හමුදා රෝහලට ඇතුළත් කළ හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසයි.