2 years ago Tags #ceylonwire ජුලීලාගෙන් ලංකාවට යුධ උපකරණ තොගයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා යුධ උපකරණ සහ අමතර කොටස් තොගයක් ශ්‍රී ලංකා ත්‍රිවිධ
2 years ago Tags #ceylonwire තරුණ දොස්තර කෙනෙක් නිල කාමරයේ අබිරහස් ලෙස මියගිහින් යාපනය, මන්දගායි රෝහලේ තරුණ වෛද්‍යවරයකු රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය නිල කාමරයේ නිදන ඇද මත අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන
2 years ago Tags #ceylonwire මොන අපරාධයක්ද? මාස 5කදී අලි 150ක් මැරිලා මිනිසුන් සහ වනජීවීන් අතර උග්රවන ගැටුම් පිළිබිඹු කරමින් ඛේදජනක හේතු රාශියක් හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මාස පහ තුළ අලි මරණ
2 years ago Tags #ceylonwire මහේස්ත්‍රාත්ගේ අස්සන හොරට ගහලා නඩු තීන්දුව වෙනස් කරලා නඩු තීන්දුවක් වෙනස් කිරීම සඳහා ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ අස්සන සහ නිල මුද්‍රා ව්‍යාජ ලෙස යොදා කූට ලේඛන සකස් කළේ යැයි කියන
2 years ago Tags #ceylonwire පැරදුණා මදිවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගංවතුරටත් අහුවෙලා මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තර්ජනාත්මක ගංවතුර තත්වයක් හේතුවෙන් ෆ්ලොරිඩාවේ
2 years ago Tags #ceylonwire කොල්ලෝ බලු වෙද්දී චමරි බැබළෙයි – මැයි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස චමරි නම් කරයි ප්‍රබල තරඟකාරියන් වූ ස්කොට්ලන්ත නායිකා කැත්රින් බ්‍රයිස් සහ ICC හි දක්ෂතම පන්දු යවන්නිය වන සොෆී එක්ලෙස්ටෝන් අභිබවා යමින්. ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire උද්දිකගේ කාර් එකට වෙඩි තැබීම රංගනයක් – උද්දිකම පොලිස් ලොක්කෙක් එක්ක ප්ලෑන් කරලා රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුර නිවස අසලදී, ඔහුගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු සහ සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් සංවිධානය කළ
2 years ago Tags #ceylonwire නව හැවිරිදි දැරියකට පහරදුන් සුළු පියෙක් පොලිස් කුඩුවට නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට අදාළව එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගෙන තිබේ. මීගොඩ ප්‍රදේශයේ පදිංචි
2 years ago Tags #ceylonwire මෝදි ඉතාලි යයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතයි. තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදිගේ පළමු
2 years ago Tags #ceylonwire විරංජිත් තාඹුගලගේ රහස් කතාව ලබන 18වැනිදා රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම්කර සිටින විරංජිත් තාඹුගල නමැත්තා විසින් රහස්‍ය ප්‍රකාශයක්