
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ෆාතිමා නඩා දැරිය තම ප්‍රදේශයේ ප්‍රධාන සමාජ ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹට පැමිණි අතර ඇය අද අගමැතිනි හරිනි අමරසූරිය හමුවීමට ගොස් තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ෆාතිමා නඩා කාත්තන්කුඩියේ සිට පාපැදියකින් කොළඹට පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදීම සඳහා බවයි.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තරුණ සිසුවිය ළමුන්ට සහ තරුණයන්ට බලපාන මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙසත් ළමා අපයෝජන වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් අගමැතිනියගෙන් ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart