11 hours ago Tags #ceylonwire සලේ රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් නිශ්ප්‍රභ කෙරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂය සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා
12 hours ago Tags #ceylonwire නොවැම්බර් 1 සිට මේ වැඩවලට TIN එක අනිවාර්යයි 2026 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, නියමිත විශේෂිත කටයුතු හා ගනුදෙනු සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN)
12 hours ago Tags #ceylonwire ලබන ඉරිදා ගම්පහදී ජනපති මහා ජනරැලියක් අමතයි ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය සලකුණු කරමින් ”අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” තේමාව යටතේ පැවැත්වෙන
13 hours ago Tags #ceylonwire “චීනය සහ ඇමරිකාව ශ්‍රේෂ්ඨයි-තරුණ ඇමෙරිකානුවන් ලක්ෂයක් චීනයට එවන්න” | පැන්ඩාවන දෙදෙනෙක් තෑගි දෙන ගමන් ධවල මන්දිරයේදී චීන ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලයි රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් ඇමරිකාවට පැමිණ සිටින චීන ජනපති ෂී ජින්පිං පිළිගැනීම සඳහා ඊයේ (24) ධවල මන්දිරයේදී, විශේෂ උත්සවයක් පැවැත්විණි. ඇමරිකානු
13 hours ago Tags #ceylonwire අනෝජන්ට ‘රාජකීය සමාව’ ඉල්ලා ශ්‍රී ලංකාවේ මුස්ලිම් මන්ත්‍රීවරු සෞදි රජතුමාට ලිපියක් යවලා සෞදි අරාබියේ සිරදඬුවමකට සහ විශාල මුල්‍ය දඩයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාජා නැමැත්තාට රාජකීය සමාව ලබාදෙන ලෙසත්,
14 hours ago Tags #ceylonwire එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ත්‍රිකුණාමලයට ඇහැ ගහයි | සාලිත් එක්ක ඒ ගැන සකච්ඡා කරන්න අල් අමේරි පාර්ලිමේන්තුවට එයි ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ත්‍රෛපාර්ශ්වික වැඩපිළිවෙල
15 hours ago Tags #ceylonwire ලංකාවේ පොඩි දරුවෝ ෆෝන් බලන කාලය ගැන භයානක හෙළිදරව්ව්වක් මෙරට පූර්ව ළමාවියේ පසුවන දරුවන්ගේ ඩිජිටල් තිර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 64ක්ම දිනකට
15 hours ago Tags #ceylonwire ජානකීටත් ඇප ගන්න ලේසි වෙන එකක් නෑ | අල්ලස් අධ්යක්ෂ ජෙනරාල් 149න් උසාවියට සහතිකයක් දීලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිෂ් සමාගමේ
16 hours ago Tags #ceylonwire නෙතන්යාහුගේ කතාව පටන් ගනිද්දීම එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල නියෝජිතයෝ සභාවෙන් පිටව යති(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වේදිකාවට පැමිණෙත්ම, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් රැසක් විරෝධය පාමින් සභාවෙන් පිටව ගොස්
16 hours ago Tags #ceylonwire ගල්ගමුවේ ‘කාවන්තිස්සට’ හදිසි පශු වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කරයි ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන ‘කාවන්තිස්ස’ නමැති හස්තියාගේ ඉදිරිපස දකුණු කකුලේ ඇති වූ තුවාලයක් සඳහා හදිසි පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වනජීවී බලධාරීන්