2 years ago Tags #ceylonwire කෙහෙළිය දේශපාලනයෙන් සමුගනී කෙහෙළිය රඹුක්වැල්ල තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇත. අද මහනුවරදී පැවැති රැස්වීමකදී ඔහු සිය තීරණය නිවේදනය කළේය. තමා සාර්ථක ව්‍යාපාරිකයෙක්
2 years ago Tags #ceylonwire මහේලට යළිත් මුම්බායි පුහුණුකාරිත්වය හිමිවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල,ජයවර්ධන නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වයට පත්කර තිබේ. මීට පෙර 2017 වසරේ සිට
2 years ago Tags #ceylonwire හිරුණිකා ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.
2 years ago Tags #ceylonwire බංග්ලාදේශය හමුවේ ඉන්දියාව T20 වාර්තාවක් අලුත් කරයි අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියේ ටෙස්ට් වරම් හිමි කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. බංග්ලාදේශය සමග
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ අලුත් පිළිකා රෝගීන් 33,000ක් – පිළිකා මරණ 19,000ක් පසුගිය වසරේදී මෙරටින් නව පිළිකා රෝගීන් 33,000කට අධික සංඛ්‍යාවක් සහ මරණ 19,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ලේකම්
2 years ago Tags #ceylonwire IMF එක්ක සාකච්ඡාවට ලංකාවේ කණ්ඩායමක් ළඟදීම අමෙරිකා යයි මේ මස අගදී වොෂින්ටනයේ පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු කණ්ඩායම් වාර්ෂික රැස්වීම්වලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇමරිකානු ඩොලර්
2 years ago Tags #ceylonwire හිටපු මැති ඇමති 41ක් වතුර බිලටත් පොලු තියලා හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙක් නිලනිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඉන්, අය වීමට නියමිත මුදල,
2 years ago Tags #ceylonwire නිවාඩු දවසටත් සීසන් එකෙන් බස් එකේ යන්න ඇමැති විජිත සිසුන්ට අවස්ථාව දෙයි පාසල් සිසුන්ට, කාර්මික විද්‍යාල සිසුන්ට සහ උපාධි අපේක්ෂකයන්ට සහන මිලට ලබා දෙන වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් රජයේ බස් රථවල ගමන්
2 years ago Tags #ceylonwire මාළිමාව කරපු හරියක් – 1947ට පස්සේ ඊළඟ පාර්ලිමේන්තුවේ කිසිම රාජපක්ෂ කෙනෙක් නෑ දීර්ඝ කාලීනව පාර්ලිමේන්තුවේ සිටි දේශපාලඥයන් කිහිප දෙනෙකුම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග නොකිරීම මේ වන විටත් කතාබහට ලක්ව තිබේ. විශේෂයෙන්ම
2 years ago Tags #ceylonwire ගල්කිස්ස වෙරළ සුද්ද කරන්න ගිය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ට එයාව හම්බවෙලා ගල්කිස්ස වෙරළ තීරයේ සිදුකෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ උපදේශන උත්සවයකට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් පසුගියදා සහභාගි වී තිබිණි. ප්‍රාදේශීය තරුණ