
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්ත්රීවරුන්ගේ ආහාර සඳහා පිරිවැය පිළිබිඹු කරන මිලක් පාර්ලිමේන්තුව විසින් ඉක්මණින් හඳුන්වාදීමට නියමිත අතර, එහිදී උදෑසන ආහාරය, දිවා ආහාරය සහ සවස තේ ඇතුළු ආහාර වෙනුවෙන් රු 3,000ක් වුවද වැයවිය හැකි බව සභානායක බිමල් රත්නායක අද නිවේදනය කළේය.
සභානායකවරයා පැවසුවේ මෙම යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉක්මණින් එය කැබිනට් මණ්ඩලයට ද යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බවයි.
“මන්ත්රීවරුන්ට උදෑසන ආහාරය, දිවා ආහාරය සහ සවස තේ ඇතුළු ඔවුන්ගේ ආහාර සඳහා ඇතැම් විට රු.3,000ක් ගෙවීමට සිදුවිය හැකියි. අනෙක් අය සඳහා ද ආහාර මිල වැඩිකිරීමට සිදුවෙයි” ඔහු තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart