2 years ago Tags #ceylonwire උසස් පෙළ අලුත් කාලසටහන මෙන්න 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ කල් දැමූ දිනයන් සඳහා යළි විභාගය පැවැත්වීමේ කාලසටහන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ටෙස්ට් වාර්තා අලුත් කරමින් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 42කට දැවීයයි අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණඩායමක් ඉනිමකදී ලබාගත් අඩුම, ලකුණු සංඛ්‍යාව අද දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ වාර්තා කරන ලදී.
2 years ago Tags #ceylonwire අර්චුනාගේ වරෙන්තුව රිවස් කරයි රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ වරෙන්තුව
2 years ago Tags #ceylonwire මී උණ වැඩිවෙලා – පරිස්සම් වෙන්නැයි උපදෙස් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් 1,882ක් වාර්තා වී තිබේ. මී උණ රෝගයෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ද
2 years ago Tags #ceylonwire දෙසැම්බර් 15න් පස්සේ තාවකාලික අංක තහඩු ගහන් පාරේ වාහන ගියොත් දඩ රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු කළ නොහැකි බව මෝටර්
2 years ago Tags #ceylonwire රසායනික අවිවලට එරෙහි බව ලංකාව නැවතත් සපථ කරයි රසායනික අවි සම්මුතියේ විධිවිධාන පූර්ණ, ඵලදායි සහ වෙනස් කොට සැළකීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය දිගුකාලීන කැපවීම නෙදර්ලන්තයේ
2 years ago Tags #ceylonwire කාලගුණේ කැළඹිල්ල නිසා 12ක් මැරිලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10.00 වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබේ.
2 years ago Tags #ceylonwire ඊශ්‍රායලය – ලෙබනන සටන් විරාමයට ලංකාව හොඳ කියයි ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රශංසා කර තිබේ. සටන් විරාමය ලෙබනනයේ සහ කලාපය
2 years ago Tags #ceylonwire LTL සමාගමට එරෙහි පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි LTL Holdings (Private) Limited සමාගමට සම්බන්ධ ව්‍යාපාරික ගනුදෙනුවල නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
2 years ago Tags #ceylonwire අම්පාර ට්‍රැක්ටර් රථ අනතුරේ රිය සහායක පොලිසියට භාරවෙයි අම්පාර – කරෙයිතිව් ප්‍රදේශයේදී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරෙන් පසු අතුරුදන්ව සිටි බව කියවුණු ට්‍රැක්ටර් රථ රියදුරුගේ සහයකයා කාරතිව් පොලිස් ස්ථානයට