2 years ago Tags #ceylonwire ලාබෙට ගන්න විදුලිය සමහරුන්ට ඇලජික් ඇයි?-රවී ප්රශ්න කරයි ඉන්ධන මගින් විදුලිය නිපදවීමේදී ඒකකයක් සඳහා රුපියල් 70 ක නිෂ්පාදන පිරිවැයක් දරන අතර, ඉතාම අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති
2 years ago Tags #ceylonwire මෙන්ඩිස් සමාගම නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ සුරාබදු යෝජනාව මුදල් අමාත්යංශය ප්රතික්ෂේප කරයි මත්පැන් කර්මාන්තය කළමනාකරණය කරන නිසි අධිකාරිය වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති W. M. මෙන්ඩිස්
2 years ago Tags #ceylonwire වැලිවේරියේ වෙඩිතැබීමක් වැලිවේරිය ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කළේය. මෙම සිද්ධිය ඊයේ රාත්රියේ වාර්තා වූ
2 years ago Tags #ceylonwire රාජිත නිසා රනිල් එක්ක තරහවුණු විජේමාන්න සජිත් ළඟට යයි කළුතර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් විජේමාන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස සමඟ එක්වී සමගි ජන බලවේගයට සහාය
2 years ago Tags #ceylonwire “තාත්තේ මාව ලොරියත් එක්ක ඉස්සුවා” කියා පියාගෙන් ලක්ෂ 20ක් කප්පම් ගන්න ගිය පුතෙක් පසුගස්කන්දෙන් අල්ලයි පියාගේ ලොරි රථය අලුත්වැඩියා කරන මුවාවෙන් රැගෙන ගොස් ලොරි රථයත් සමග තමා පැහැරගෙන ගොස්, එය නිදහස් කිරීම සදහා රුපියල් ලක්ෂ
2 years ago Tags #ceylonwire භික්ෂුවකගේ ඝාතනයට තරුණියක් කටුනායකදී අල්ලයි 2022 සැප්තැම්බර් මාසයේදී සීදූවේදී බෞද්ධ භික්ෂුවකගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්යව සිටි 24 හැවිරිදි කාන්තාවක් ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ස්ටුවර්ට් මැක්ගිල් කොකේන් චෝදනාවකට වැරදිකරු වෙයි සිඩ්නි නුවරදී කොකේන් සැපයීමේ චෝදනාවකට හිටපු ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ස්ටුවර්ට් මැක්ගිල් වරදකරු බව ජූරි සභාවක් තීරණය කර තිබේ. 54 හැවිරිදි
2 years ago Tags #'පුෂ්පරාජා' ‘පූකුඩු කන්නා’ගේ සහෝදරයා කටුනායකදී අත්අඩංගුවට කුප්රකට මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘පුෂ්පරාජා’ නොහොත් ‘පූකුඩු කන්නා’ ගේ සහෝදරයා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. ව්යාජ විදේශ ගමන් බලපත්රයක්
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ ප්රධාන කාලසීමාවන් දීර්ඝ කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර ඇති අතර, නාමයෝජනා ක්රියාවලියෙන් පසුව නිල
2 years ago Tags #ceylonwire පෙරහැරේ අලියා තරුණයෙක්ට පහරදෙයි(වීඩියෝ) හැටන්, කොටගල ප්රදේශයේ කෝවිලක් විසින් සංවිධානය කරන ලද පෙරහැරකට රැගෙන ගිය අලියකු ඊයේ රාත්රියේ පහරදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පෙරහැරෙන්