
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන මගින් විදුලිය නිපදවීමේදී ඒකකයක් සඳහා රුපියල් 70 ක නිෂ්පාදන පිරිවැයක් දරන අතර, ඉතාම අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති උත්පාදනය අධෛර්යමත් කිරීමට උත්සහ දරන්නේ කුමන පදනමකින් යන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කරයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එමගින් සිදුවන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය අධෛර්යමත් වීම මෙන්ම ජාතික පද්ධතියෙන් ඉවතට යාම බවයි.
එබැවින් ඉන්ධන සඳහා වැඩිපිරිවැයක් දරා විදුලිය නිපදවන්නේ ද, නැතහොත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය ශක්තිමත් කර ඒ ඔස්සේ ඉදිරියට යන්නේ ද සම්බන්ධයෙන් රජය තීරණයකට එළඹිය යුතු මන්ත්‍රීවරයා පැවසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් පිරිස් පුනර්ජනනිය විදුලි ව්‍යාපෘති අධෛර්යමත් කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart