2 years ago Tags #ceylonwire එනවා නම් එන්න – එජාපය සජබට දින දෙයි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව සඳහා ඒකාබද්ධව තරඟ කිරීම පිළිබඳ තීරණය දැනුම්දීම සඳහා එක්සත් ජාතික පක්ෂය, මාර්තු 20
2 years ago Tags #ceylonwire අනුරාධපුර වෛද්යවරියගේ ප්රකාශය පොලිසිය උසාවියට දැනුම්දෙයි – තමාට පොලිසියෙන් අමානුෂික ලෙස පහරදුන් බව සැකකරු උසාවියට කියයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණදුන්
2 years ago Tags #ceylonwire බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙක් වෙඩිතබා ඝාතනය කෙරේ අක්මීමන ප්රදේශයේදී වෙඩිතබා හිටපු බන්ධනාගාර නිලධාරියකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. පොලිසියට අනුව, වින්දිතයාට අක්මීමන, තලගහ ප්රදේශයේ පිහිටි ඔහුගේ
2 years ago Tags #ceylonwire අපේක්ෂා රෝහලේ ලීනියර් ඇක්සලරේටර් යන්ත්ර පහෙන් තුනක් කැඩිලා – දවසකට ලෙඩ්ඩු 250කට ප්රතිකාර නෑ මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්ර 3ක් අක්රීය වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටී. අපේක්ෂා
2 years ago Tags #ceylonwire රනිල් ළඟට ගිය ලොහාන් රත්වත්තේ යළි පොහොට්ටුවට පනී 2025 පළාත් පාලන මැතිවරණයට නායකත්වය ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ නැවත ශ්රී ලංකා පොදුජන පෙරමුණට (SLPP) එක්වී තිබේ.
2 years ago Tags #ceylonwire දෙසැම්බර් වෙනකොට ලංකාවේ මීළඟ ජනපති එජාපයෙන් එනවලු ශ්රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා ඉක්මණින්ම එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඊයේ පැවැසීය. “බොහෝ
2 years ago Tags #ceylonwire සෙනසුරාදා රිළව් ගණන් කරන්න ගහපු සත තිහේ පෝරමේ මෙන්න කෘෂිකර්ම අමාත්යාංශය සෙනසුරාදා (මාර්තු 15) බෝගවලට හානි රන සතුන් පිළිබඳ සංගණනයක් පැවැත්වීමට අවශ්ය පියවර ගෙන තිබේ. මේ සඳහා බෙදා හරින
2 years ago Tags #ceylonwire මාලනී ගැන වාර්තාවෙන පුවත්වල ඇත්ත මෙන්න හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා බරපතල ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි යන
2 years ago Tags #ceylonwire මර්වින් සිල්වා බන්ධනාගාර රෝහලට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් සිල්වා බන්ධනාගාර රෝහලට මාරුකර ඇතැයි වාර්තා වේ. ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා
2 years ago Tags #ceylonwire රු.මිලියන 65ක මූල්ය වංචාවක් සම්බන්ධයෙන් කොළඹ පදිංචිකරුවෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 65ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) නිලධාරීන් විසින් 51 හැවිරිදි කොළඹ පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.