2 years ago Tags #ceylonwire නවසීලන්තයට ප්රබල භූමිකම්පාවක් අඟහරුවාදා නවසීලන්තයේ රිවර්ටන් වෙරළ තීරයේ රික්ටර් මාපක 6.8 ක දැවැන්ත භූමිකම්පාවක් ඇතිවිය. එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය (USGS) මුලින්
2 years ago Tags #.එස්.පී.ඩී_ලියනගේ ටවර් හෝල් රඟහල පදනමට නව භාරකාර මණ්ඩලයක් අග්රාමාත්යවරිය විසින් පත්කළ ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
2 years ago Tags #ceylonwire පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ සෙට් එක එකට සෙල්ලම් කර තවත් වැඩ කෑලි පෙන්නති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරු පස්වැනි වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ගෘහස්ථ ක්රීඩා වැඩසටහනකදී තම ක්රීඩා කුසලතා ප්රදර්ශනය කළහ. ක්රීඩා නියෝජ්ය
2 years ago Tags #ceylonwire අධිතාක්ෂණ යාත්රාවක් කඩලා-වරායට මිලියන 260ක පාඩුවක් කරලා-ලොක්කා තවමත් යහතින් වැඩ! ත්රිකුණාමල වරායට අනවසර පෞද්ගලික ගමනක් සඳහා 2019 වසරේදී, ජපන් ආධාර ඇතිව ලැබුණු අධිතාක්ෂණික නියමු යාත්රාවක් අවභාවිත කර අනතුරක් සිදුකර රජයට
2 years ago Tags #ceylonwire වාහන ලියාපදිංචි වංචා නිසා රජයට රු.බිලියනයකට අධික පාඩුවක් වෙලා-RMV වංගු ගැහිලි පෝලිමට හෙළිවේ එන්ජින් ධාරිතාව 201 සිට 450 දක්වා කාණ්ඩයට අයත් යතුරුපැදි 296 ක් ලියාපදිංචි කිරීම සඳහා නියමිත ගාස්තු අයනොකිරීම හේතුවෙන් රජයට රුපියල්
2 years ago Tags #ceylonwire විජේ දේවරකොන්ඩා ගාල්ලට ඇවිත් ජනප්රිය ඉන්දියානු නළු විජේ දේවරකොන්ඩා ඔහුගේ ඉදිරි චිත්රපටය වන ‘ද කිංග්ඩම්’ හි ගීත රූගත කිරීම සඳහා ශ්රී ලංකාවට පැමිණ තිබේ.
2 years ago Tags #ceylonwire බහරේනයට යන ශ්රී ලාංකිකයන්ට එන්නතක් අනිවාර්ය කරයි ලාංකිකයන් ඇතුළු බහරේනයට ඇතුළු වන සියලුම විදේශීය ශ්රමිකයන් සඳහා මෙනින්ගොකොකල් රෝගය වෙනුවෙන්(meningococcal) එන්නත අනිවාර්ය බව බහරේන් සෞඛ්ය අමාත්යාංශය අද නිවේදනය
2 years ago Tags #Adani_ව්යාපෘතිය ආණ්ඩුව අදානිට පස්ස හරවපු එක ගැන රනිල් කණස්සල්ලෙන් ශ්රී ලංකාවට මහාපරිමාණ විදේශ ආයෝජන නොලැබෙන බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කනස්සල්ල පළකර තිබේ. එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ, ඩොලර්
2 years ago Tags #ceylonwire ශ්රී ලාංකිකයන් සිව්දෙනෙක්ට එක්සත් රාජධානිය සම්බාධක පනවයි ශ්රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට එක්සත් රාජධානියේ රජය සම්බාධක පනවා
2 years ago Tags #ceylonwire මෙන්න කරනවා නම් වැඩක් – රුමේනියාවට ටැක්සි ඩ්රයිවර්ලා ගන්න මේ දවස්වල විභාග බලපත්රයක් ලබාගැනීමේ නීති වෙනස් කිරීමට තීරණය කිරීමෙන් පසු රුමේනියාව ශ්රී ලංකාවේ කුලී රථ රියදුරන්ට වැඩ කිරීමට අවසර දීමට නියමිත බව