2 years ago Tags #ceylonwire අලින්ගෙන් ගම් බේරගන්න අලුත් විදිහේ විදුලි වැටක් වන අලින්ගෙන් ගම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව විදුලි වැටක් නිර්මාණය කර ඇත. විද්‍යා හා
2 years ago Tags #ceylonwire තවත් දෙදෙනෙක්ගේ ‘ආචාර්ය’ පට්ටම් ගැන ආන්දෝලනයක් කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ කම්පන සහගත හෙළිදරව්ව සහ ඔහුගේ දැඩි නිහඩතාවයෙන් දින කිහිපයකට පසු, නාගරික සංවර්ධන හා නිවාස
2 years ago Tags #ceylonwire ජනතාව හැමදාම රැවටුණා – තනතුරු අදාළ නෑ – කවුරු වැරද්දක් කළත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති අවධාරණය කරයි ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත්, සිය ආණ්ඩුවේ කුමන වගකීම දැරුවත් වැරද්දක්
2 years ago Tags #ceylonwire හෙට ශ්‍රීපාද පද්මය සරසන්න මල්පෙති ලක්ෂ 30ක් 2024–2025 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රීපාද උඩමළුව මල්වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර
2 years ago Tags #ceylonwire දික්වැල්ල ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරවලින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය
2 years ago Tags #ceylonwire නිදන කාමරයේ මොබයිල් ෆෝන් තියාගත්තොත් මොළයට හානි වෙනවා නිදන කාමරය තුළ ජංගම දුරකථන භාවිත කිරීම සහ රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකථන තබාගැනීමෙන් මොළයට හා ස්නායු
2 years ago Tags #ceylonwire කථානායකගේ ‘අචාර්ය උපාධිය’ ගැන මාළිමාව දන්නෙත් නැතිලු ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ අශෝක රන්වල සතුව ඇතැයි කියන විදේශීය විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියේ සත්‍යතාව සහ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ,
2 years ago Tags #ceylonwire නැවක් හරවලා යවලා – රටේ ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට තර්ජනයක් නිර්මාණය කරමින් ඉන්ධන තොගයක් සහිත නැවක් ආපසු හරවා යැවූ බවට පළවන වාර්තා ලංකා ඛනිජ තෙල්
2 years ago Tags #ceylonwire ලංකා T10 තරග පාවාදීම් ඇරඹිලා! – ගාල්ල කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරු ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ 225ම අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කරන්න ඕනේ – සජබ කියයි කථානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කර ඇති සාවද්‍ය ප්‍රකාශ විසින් පාර්ලිමේන්තුව පරිහානියට ලක්කර ඇති බවත්, සියලුම මන්ත්‍රීවරුන් සිය