2 years ago Tags #ceylonwire චාමර සිල්වාට නව ක්රිකට් තනතුරක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ශ්රී ලංකා වයසප් අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස චාමර සිල්වා පත්කර
2 years ago Tags #ceylonwire රාජ්ය සේවක වැටුප් සංශෝධන චක්රලේඛය නිකුත්කෙරේ 2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්ය පරිපාලන අමාත්යාංශය 10/2025 චක්රලේඛය නිකුත් කර ඇත. රාජ්ය පරිපාලන,
2 years ago Tags #ceylonwire හිටපු රාජ්ය අමාත්ය වියාලේන්ද්රන් රිමාන්ඩ් හිටපු රාජ්ය අමාත්ය එස්. වියාලේන්ද්රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහුව අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට
2 years ago Tags #CCTV වැඳගෙනම කෝවිලට ඇවිත් දෙවියන්ගේ කරේ තිබුණු සල්ලි මාලය උස්සන් යයි(වීඩියෝ) මහනුවර හින්දු කෝවිලක මුදල්වලින් සාදන ලද මාලයක් සොරකම් කරන පුද්ගලයන් දෙදෙනෙකුගේ CCTV දර්ශන මේ වන විට ජනමාධ්යයට නිකුත් වී තිබේ.
2 years ago Tags #ceylonwire හඳුන්නෙත්ති ලුමාලා බයිසිකල් බලන්න යයි කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති සඳුදා (මාර්තු 24) සිටි සයිකල් ඉන්ඩස්ට්රීස් මැනුෆැක්චරින් (පෞද්ගලික) සමාගම හෙවත් ලුමාලා සමාගමේ සංචාරයක
2 years ago Tags #ceylonwire ඊශ්රායල සොල්දාදුවන් විසින් පලස්තීන ඔස්කාර් සම්මානලාභියා පැහැරගෙන යයි ඊශ්රායල පදිංචිකරුවන් සහ පලස්තීනුවන් අතර ඇති වූ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් පලස්තීන ඔස්කාර් සම්මානලාභියකු ඊශ්රායල හමුදාව විසින් බටහිර ඉවුරේ රඳවාගෙන ඇති
2 years ago Tags #ceylonwire අවුරුදු 9ක දැරියට ලිංගික අපයෝජන කරපු එළවලු වෙළෙන්දාට අවුරුදු 14ට පසුව අවුරුදු 15ක සිරදඬුවමක් නවහැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15
2 years ago Tags #ceylonwire දේශබන්දු ඉවත්කරන්න ආණ්ඩුව ගෙනා යෝජනාවට සජබ සහාය දෙන බව සජිත් කියයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති යෝජනාවට සමගි ජන බලවේගය පූර්ණ සහය පළකර තිබේ. විපක්ෂ
2 years ago Tags #Adani_Green_Energy_SL_Ltd ආපහු එන්න කැමතියි – හැබැයි ගාස්තු වෙනස් කරන්න බෑ – අදානි කියයි මන්නාරමේ මෙගාවොට් 484 සුළං සහ සම්ප්රේෂණ ව්යාපෘතිය ශ්රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට එකඟ වුවද, මුලින් එකඟ වූ
2 years ago Tags #ceylonwire මහාචාර්ය ගණනාත් ඔබේසේකර අභාවප්රාප්ත වෙයි මානව විද්යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර අභාවප්රාප්ත වී ඇත. අභාවප්රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 95 කි. ප්රින්ස්ටන් විශ්ව